උදේට මාර්ග තදබදය වැඩි ය. ඒ තදබදය අතරේ රිය පදවත්දී ක්ලමථය, විශාධය තවත් වැඩි වේ. තමන් හිඳිනා තත්වය තුළ දී එවන් තදබදයකට හසු වීම...
යමක් සිදු වී ඇති බව ඩිලන් රණසිංහ ට ඉවෙන් වාගේ දැනිණ. නො එසේ වී නම් සමනල් මෙසේ හැසිරෙන්නට විදිහක් නැත. ඔහු සමගින් සුහද ඇසුරකට...
සමනල් ට දැනුණේ බරපතල වූ කම්පනයකි. තමන්ගේ සමීපතමයෙකු අනපේක්ෂිත ලෙස අහිමි වූ විට ඕනෑ ම කෙනෙකු එවන් කම්පනයකට ලක් විය හැක. නමුත් ඒ මිය...
සිනා කතා රැසකුත් වෙහෙස මහන්සියෙන් ගෙවූ වරු රැසකටත් පස්සේ එළඹුනේ අරුණලීත් මෙනුකත් බොහෝ බලාපොරොත්තු තබාගෙන උන් ඒ ආදරණීය දවසයි.
සුන්දර මැයි මාසයේ මැද දවසක මධ්‍යම...
මාතලේට එන මඟ දිගටම කිරිල්ලියක සේ කියවමින් උන් ශයිනි අකලංක ගේ නිවස සමීප බව ගූගල් මැප් එකේ පෙන්වද්දීම නොසන්සුන් වූවාය එහෙත් ඒ බවක් නොවැටහුනා...
දෙවන ගමන අවසන්ව ගෙවෙන දින කිහිපය පුරා අරුණලීටත් මෙනුකටත් විවාහයවෙනුවෙන් වැය කල වෙහෙස මහන්සිය නිවා ගැනීම පසෙක තබා ඔස්ට්‍රේලියාව බලා.පිටත්ව යන්නට අවශ්‍ය කටයුතු ද...
අවන්හලේ ශයිනිගේ කැබිනය තුළ වූ තම සේයාරුව දෙස අකලංක සෑහෙන්නම වෙලා බලා උන්නේය.
" ඔයා තවම හිතනවද මාව ගැලපෙනවා කියලා ..."
"ඒක ඔයා දන්නවා අකලංක ...."
ශයිනිද...
"මල් නම් සර් මම කියන්නෙ ෆ්‍රෙශ් ෆ්ලවර්ස් විතරක්ම දාන එක පාඩුයි. ෆ්‍රෙශ් ෆ්ලවර්ස් එක්ක මික්ස් එකෙ ආටිෆිශල් ලීවස් ඇන්ඩ් ෆ්ලවර්ස් දාන එක ලාබයි. ෆොටෝස්...
රුධිර පීඩනය සාමාන්‍ය තත්වයට පත් වී තිබුණෙන් එදා සන්ධ්‍යාවේ තඹරු ව රෝහලෙන් නිදහස් කෙරිණ. රන්මුතු රෝහල් බිල්පත ගෙවන්නට හදත්දී සමනල් එය ගෙවා අවසන් කොට...
එක්වරම කිසිවෙකු තම අත්ලේ පැටලෙනු දැනුනාට පසු අකලංක යන්තමට ආපසු හැරුණේය. අඩි කිහිපයක් පිටුපසින් සිටින්නේ කවුරුන්දැයි දැක ගත් ඔහු විදුලියක් වැදුණාක් මෙන් වෙවුලා ගොස්...




