දවස් ගානක් එකම තැනක හිරවෙලා එකම වාතය ආශ්වාස ප්‍රශ්වාස කර කර එකම හිනාව එකම කතාව අහගෙන නියමිත දවස එනකන් බලාගෙන හිටපු වර්ණාසිගෙත් ජාදුගේත්..ඇමැති දියණියකගේත්...
"එහෙමද ? දැන් ඒකටත් මමද වැරදි .. මම පත්තරකාරයාව මේකට ගාවගත්ත එකද වැරදි ? අහ්.. එතකොට අර ගමේ මිනිස්සු මෙතන මැරෙන්න හැදුවේ පත්තරකාරයාව මේකට...
කේසර ලොකු සර්ගේ උපදෙස් වලට අනුව ජාදුට වෙන් වෙලා තිබුනෙ කුස්සිය ළඟ කාමරය උනත් ජාදු ඒ කාමරය ගත්තේ නැහැ. වර්ණාසිගේ කාමරයේ දොර ඉස්සරහින් මෙට්ටයක්...
තඹරු පියුම්රා දිවාකර ඉතා හොඳින් කාර්යාලීය වැඩකටයුතු සිදු කළා ය. අකුරට ම සිය වගකීම් ඉටු කළා ය. රාජකාරිය දේවකාරිය සේ කලකාගෙන, උද්‍යෝගිමත්ව හැම මොහොතක...
ශයිනි කැඳවාගත්තේ නඩත්තු අංශයේ කිහිප දෙනෙකි. සවස පහද පසුවී ඇත. තිළිණි සහ චරිත් දෙදෙනාම හෝටලය තුල නොවන බව දන්න නිසා ඇය යළි ඔවුන් සම්බන්ධ...
"තාත්තා මේ වැඩේ මෙච්චර හදිසියෙන් ප්ලෑන් කරපු එකක් කියලා මට නං හිතාගන්න අමාරුයි.මට හිතෙනවා මේක පිටිපස්සේ මොකක් හරි ලොකු දෙයක් තියෙනවා කියලා." වර්ණාසි එහෙම කියනකොට...
තඹරු දිය නාගෙන එන විට දිවාකර රෝද පුටුව කරකවාගෙන ආලින්ද කොටසට පැමිණ සිටියේ ය. දියණිය වැඩ නිම වී ගෙදර පැමිණි බව යහනේ වැතිර සිටි...
අකලංක ගමේ මිතුරන් හමුවෙන්නට පසුදිනයම වෙන් කලේය. සවස නේත්‍ර පරිශ්ඨාන උත්සවය වෙනුවෙන් පන්සල් යා යුතු බව සිහිපත් කරමි ඇමතුම් ලබාදුන්,  අම්මාගේ නෝක්කාඩු මැද වුවද...
සක්නද  හරියටම නද දෙන්නේ මහා පෞරුෂත්වයක් ඉස්සරහය කියන පරණ කියමණ ඇත්තක් කරවන්න වගේමයි.ජාදු  ඉදිරියෙන් හරෝ හරා නමෝ ශිවා හඬ අස්සෙන් මහා සක් හඬක් ගිගුම්...
ගැලැක්සි ගෲප් ඔෆ් කම්පනීස් හි විධායක ශ්‍රේණියේ නිලධාරීන් ඇතුළු පිරිස සිය කියුබිකල් වලින් පිටතට විත් ඉඩ කඩ ඇති අවකාශයෙහි, සමනල් දිවයුරු රණසිංහ- ප්‍රධාන විධායක...