චිරායු ඉරිදා නිවසට ආවේ හවස් වීය. එහෙත් ඒ වෙනදාට වඩා වේලසනින්‍ ය. ඒ කුමක් නිසාද කියා තාරා නොදත් නමුත් තාරා බලා උන්නේ චිරායු සමග...
දානයට සයුරංගනා ගේ මාපිය සහෝදරාදීන් පැමිණියේ මීට පෙර වතාවල පැමිණි හිතේ බරින් නොවේ. යශෝදර ඔවුන් ගේ හිස් මතින් ඒ බර නිදහස් කොට තිබිණ. "කවුද හිතුවෙ...
උදෑසන ආවේ මහිල්ටත් තාරාටත් හොරෙන් ය. ඉතාමත් තෘප්තිමත් සොඳුරු රැයකට පසු ගැඹුරු එහෙත් සුවඳායී නින්දකට වැටී හුන් මහිල් අවදි වූයේ මුහුදේ හෝ හෝ සද්දෙටය....
ජයරත්න විසින් කපා දෙනු ලැබූ ලොකු කෙසෙල් කොළයකට, සයුරංගනා පාරමී සමගින් එක්ව කිරිබත වැඩෙව්වා ය. මේසය මත කහවන් ව ඉදුණු කෙසෙල් ඇවරි දෙකක් ද...
මිතුන්ගේ විවාහ මංගල්‍යය අතරතුරේ බොහෝ වැඩ රාජකාරි අස්සේ සිරවී උන්නද තාරා මහිල්ගේ හිතේ උඩම කෙලවරක රැඳී හිඳ හිනැහෙමින් උන්නාය. මහිල් උන්නේ කා සමගවත් බෙදා...
ඉනික්බිති උදා වූ දවස් වලට යශෝදර වඩාත් රිසි වූයේ ය. පෙර කවර කලෙකවත් නොවූ විරූ තරම් වගකීම් සහගත බවක් ඔහු ගේ හිස මත පැටවී...
"ඔයාට බය නැද්ද මාත් එක්ක මෙහෙම යන්න" අදිවේගී මාර්ගයේ පවබට බඳු වේගයෙන් රිය ඇදි යද්දී තාරා උන්නේ බොහෝ නිදහස්ව රිය පදවන මහිල්ගේ පුලුල් උරහිසට හේත්තු...
ජීවිතය අපට අවැසි පරිදි, අප බලාපොරොත්තු වන පරිදි සැලසුම් කළ හැකිසීමාවක් තිබේ. ඒ සීමාවෙන් එපිට වන්නේ අපේ පාලනයෙන් තොර කලාපයයි. එහිදීදේවල් සිදු වන්නේ යම්කිසි...
"සිත මා සොරාගෙන ගියේ ඇයිද ඩැෆඩිල් මලේ ඔබ වාගෙ සුන්දර හසකැන් රඳවා හදේ මුමුණා කියන්නෙ නල රැලින් කඳු මානයේ ඔබ තාම මාගෙමයි වසත් කල යෞවනියේ" මහිල් උන්නේ පුදුමාකාර...
ලංකාව තුළ පැහැදිලි ඍතු භේදයක් නැත ද මේ උදා වී තිබෙන්නේ ශරත් සමය යයි මිදුල අමදින ගමන් සයුරංගනා ට සිතිණ. ඉඩම් කට්ටි කිහිපයකට එපිටින්...