වෙඩින් කේක් ඔතන දවසේ නිවාඩු දමා සඳනි ලෝචන ලාගේ ගෙදර ආවා ය. කේක් දැමූ බව මගෙන් දැන ගත් ඇය, පාරේ දී මධාරා අක්කා හමු...
"කේන්දර ගැළපුණත් නැතත් මට තියනව අම්මගෙන් ප්‍රශ්නයක් අහන්න."
සකී අම්මාගෙන් ඇසුවේ අසන්නට ඕනෑම වූ ප්‍රශ්නය ය.ඇයට ඒ පැනය නාසා හිඳීම අපහසු විය.
"අම්මා අහස්ට ඇත්තටම කැමතිද?"
අම්මා...
"ඔය දෙන්නා මෙහේ ගෙන්නගන්න එයා කොච්චර ආසාවෙන් ද හිටියේ…අනේ මේ වහල යටට එන්න එයා යන්නම යන්න යනතුරුම හිටියේ ඇයි"
මට එක්වරම එසේ අසන්නට සිතුනා.ඒත් මම...
මගේ සිරුර නිර්මිත වූවා වූ සියල් සෛල වල ගැබ් ව තිබුණා වූ විභව ශක්තිය තාප ශක්තිය බවට පරිවර්තනය වෙමින් පවත්නා බඳු උණුසුමක් මට දැනෙන්නට...
අහස්ගේ ලෝක කුසලාන තරග ඇරඹෙන්නට වැඩි දවසක් නොවේ. සකීට ද පැමිණෙමින් තිබුණේ අතිශය කාර්යබහුල කාලයකි.ඒ කාලය ඇරඹෙන්නට පෙර ඇයට ගෙදර යන්නට ඕනෑ විය.
"මං ගිහින්...
අපි කඳුළු වල රසය නාඳුනන මිනිස්සු නොවෙමු. බොහෝ වෙලාවට අප හැඬුවා නොව අපට ඉබේට ම හැඬුණා කිව හැක. අප අවට එපමණට ම සිදු වූයේ...
එදින රැයේ සකී සිහිනයක් දුටුවා ය.ඇගේ සිහිනය නැවතත්! පුරුදු ආකාර සිහිනය කාලයකට පසු දකින බව තේරුම් ගිය ද ඇයට අවදි වීමට පහසු වූයේ නැත.සකී...
අප වැටී සිටි සමාජ ආර්ථික අගාධයේ පත්ල ගැන යම් චිත්‍රයක් දැන් ඔබ තුළ ඇඳී ඇතැයි සිතමි. ඉගෙන ගැනීම අපට ඉන් ගොඩ එත හැකි මාර්ගය...
ප්‍රේමය ජීවිත වඩවඩාත් සුන්දර කරන්නට පටන් ගෙන තිබිණ.අහස් හිඳින්නේ අප්‍රමාණ සැනසීමකිනි.ඔහු ගැන පළ වූ බොහෝ කතාවල කෙළවර තිබුණේ අයහපත් සම්බන්ධතා ය.ඒ අයහපත් සම්බන්ධතා හන්දා...
මගේ උසස් පෙළ ප්‍රතිඵල වෙනුවෙන් සඳනි මට සුබ පැතුම් ගෙන ආ දිනයේ අප බෝ වෙලාවක් අල්ලාප සල්ලාපයේ යෙදෙමින් දවස ගත කළ බව මම ඔබට...



