තුරුලි නැගණිය දෙස බලා සිටියේ තිගැස්මෙනි.සියල්ල යහපත් ව සිදු වන කාලයක ඈ ප්‍රවේසමෙන් පවසන්නට යත්න දරන්නේ කුමක්දැයි තුරුලි සිතුවේ බියෙනි.
"අපේ ෆයිනල්ස් ඉවරනෙ අක්කා.හයිස්ටඩීස්වලට අපිට වෙන රටකට ඇප්ලයි කරන්න පුලුවං.මගෙයි රනුකගෙයි අදහසක් තියනව මැරි කරන්න.."
තුරුලි ඉතා ප්‍රීතිමත් දෑසකින් නැගණිය දෙස බලා සිටියා ය.එහි කිසිම වැරදි අවබෝධයක් ගන්නට දෙයක් නැත.උතුරා යන...
දවස් ගෙවී ගියේ ඉක්මනට ය. උදේ පිබිදීමත් දවසේ නිමාවත් අතරේ ගුරු පුහුණු පාඨමාලාව, ඉංග්‍රීසි පාඨමාලාව හා සිංහල උපකාරක පන්ති පැවැත්වීම ලහි ලහියේ සිදු විය. සති අන්තයේ සහභාගී වූ බාහිර උපාධි පන්ති නිසා විවේකයක් කියා දෙයක් හොයා ගැනීමත් අමාරු වූ තරමි.පන්ති වලට අලුතෙන් එක් වූ ළමයින් ගණන වැඩි වෙමින් පැවති...
"මං ස්ටඩීස් පටන් ගත්තේ කොච්චර කාලෙකින්ද..ඒත් මෙහෙම රිසල්ට්ස් එකක් මං හිතුවෙවත් නෑ.."
කාලය ගලා යද්දී තම උපාධියේ පළමු අධ්‍යන වර්ෂය නිමා කළ තුරුලි මියුරුට පැවසුවේ සතුටිනි.ඔහු දුරකථන තිරයට එබී හුන්නේ සිනා පුරවාගෙන ය.
"මගෙ බැච් මේට්ස්ලා ඔක්කොම වගේ ඒ ලෙවල්ස් ඉවර කරපු ගමන් ළමයි නිසා මං කීයටවත්ම හිතුවෙ නෑ මට එතන...
අප අප ඉදිරියේ නතර වී තිබුණේ මැයි ගසක් පාමුල ය. ඒ හින්දා තද හිරු එළිය මුවහ වී තිබිණි. නමුත් ශෙනාලි ගේ ඇස් වල වූයේ අප පුච්චා දමන ගින්දරකි. වෙනදා බලන හැඟීමෙන් තොර ව අද මගේ ඇස් ඇගේ දෙස බලා සිටින්න ට වූයේ ය. මගේ සහෝදරී! ලෝකයේ මට වන මා...
තුරුලි එදෙස බලා හුන්නේ වේදනාවෙනි.දුකකිනි. ඇගේ දෑසේ බැල්ම නිවුන් සොයුරිය කියවා ගත්තා ය.
"අක්ක..ඔයාට දුකයිද?"
ඇය ඇසුවේ එනිසා ය.තුරුලි හිස සැලුවා ය.
"මට දුකයි නංගි..මේ මනුස්සයට මෙච්චර ඉක්මනින් තව කෙල්ලක් අහු උනාට දුකයි.මේ මනුස්සයා තමන්ගේ පරණ ගති අතෑරලා නැතුවට දුකයි.අපි මේ මනුස්සයට දීපු සමාව මේ මනුස්සයා පාවිච්චි කරන විදිය ගැන දුකයි.."
තුරුලි කියවාගෙන...
"සහෝදරයෙක් සහෝදරියක් කියන්නෙ මහ පුදුම හයියක් මෙව්නා. මං ඒක හොඳට දන්නව. ඒකයි මං කවදාවත් ශෙනාලි මගෙ දරුවෙක් නෙවෙයි කියල වෙනසක් නොකළෙ. ඒ තුන් දෙනා සහෝදරයො වගේ එකට ඉන්න එක දැන් නැතත් අනාගතේදි අපි නැති කාලෙක වුණත් ඒ තුන් දෙනාටම හයියක්. ළමයිනං කාගෙ වුණහම මොකද දරුවො...අපේ හිත් වලින් තමයි අපි...
එරංගා එදා නිවසට යන්නට පාරට බැස්සේ කසුන් සහ තුරුලි පැවසූ දේවල් සිහි කරමිනි.ඇයට ඒ සියල්ලම සිහි වූයේ ඇදට ය.නුහුරට ය.
"කසුන් කියන්නෙ මොකෙක්ද, හැමදාම උයා පිහාගෙන බෑන්ක් එකට එන මිනිහෙක්.ඕක ලෙඩක් යැ.ප්‍රෙග්නන්ට් උනා කියල ගෑනියෙක්ට නැගිටල උයන්න බැරිද.."
ඔසප් වේදනා දරා ගත නොහැකිව බෙහෙත් පෙති අහුරු ගණන් ගිල දමන ඇය එසේ...
"හේමලතා"
ජයශාන්ත මහතා අප කාටත් ඇසෙන සේ කීවේ ය. සිතිජ ත් නෙළුම් නැන්දා ත් රියෙන් බැස සිටිනු මා දුටුවේ යන්තමිනි. මගේ හදවත ගැස්ම නතර වී තිබුණේ ය. හුස්ම ගත්තා ද කියා මට නිනව්වක් වූයේ ම නැත. අප සියලු දෙනා මගේ ජීව විද්‍යාත්මක මවත්, සිතිජ ගේ පියා ත් දෙස බලා උන්නේ...
තුරුලි ඉතා කාර්යබහුල කාර්යාලීය හෝරාවන් කිහිපයකට පසු දිවා ආහාරය ලබා ගන්නට නැගී සිටියේ වෙහෙසිනි.කසුන්ගේ වැඩ අහවර වී දැයි බලන්නට ඈ දෑස් ඔබමොබ යැවුවා ය.ඇගේ කිට්ටුවන්තම මිතුරන් අතරට දැන් එකතු වී ඇති කසුන් බොහෝ විට දිවා ආහාරය ලබා ගන්නට ඇය සමඟ එකතු වේ.වින්ද්‍යාගේ නීති සහය නොලැබිණිනම් ඇයට ආදිත්‍යගෙන් මෙතරම් ඉක්මනින්...
ගමේ ජීවිතය හා නගරයේ ජීවිතය අතර වන බෙදුම් රේඛාව කොතැනක පවත්නේ දැයි නිවැරදි ව දකින්නට මට ඕනෑ විය. නමුත් එසේ කිරීම හිතන තරම් පහසු නැතැයි අන්තිමේ මම නිගමනයකට ආවෙමි. ගම් වල ජීවත් වන මිනිසුන් බෝසත්වරු සහ නගරයේ ජීවත් වන්නන් දේවදත්තයන් යයි කියන්නට මට නුපුළුවන. ගැමි ගෙවල් ඇතුළේ රහස් ඕනෑ...