Novels

හිරු කිරණ දැඩි වී තිබිණි. නමුත් සිතිජ ගේ සෙවන යට මට දාහයක් නො දැනුණ තරමි. අප නුගේගොඩ සිට කොහුවල තෙක් ඇවිද ආවේ ද සූර්ය...
"මියුරුගෙ ගෙදරින්ද?" තුරුලි ඇසූයේ ඇඳෙන් බසින්නටවත් උවමනාවක් නැතිව ය.ඔවුන් පැමිණෙන්නට ඇත්තේ සම්බන්ධතා අත් හිටුවා දමන්නට ය.එහි වරදක් තුරුලිට නොදැනිණ.මියුරු මේවායේ පැටලීම ගැන ඇයට පවා වූයේ...
කොළඹ එන්න ඕනේ කියත්දී ගමේ පාසලේ විදුහල්පති තුමා කී කතා මගේ මනසේ යළි යළිත් පිළිරැව් නැගෙමින් තිබිණි. මේ ගෙන්දගම් පොළොවට පය තැබූ අප වන්...
ඒ රාත්‍රිය නිවසේ කිසිවෙකුට ද නින්ද ළඟා වූ රාත්‍රියක වූයේ නැත.දවසේ කම්පනය තමන්ගේ දිව්‍ය ලෝකය දුටු මතින් පුපුරා ගිය හෙයින් තුරුලිට තදින් උණ ගැනිණ.සිදු...
රෝස්මරී හිතට වදයක් වූයෙන් ඇය ව හිතෙන් ඈතකට ම කර දමන්නට මට ඕනෑ වූයේ ය. මොන වරද කළත් ඒ සිතිජ ගේ අම්මා ය කියන...
"අක්කා කෝල් කරානෙ.." සඳලිගේ හඬ වේගවත් ය.සතුට ද දුක ද සැනසීම ද පිරුණු ඇගේ හඬ මියුරු ද විසන්ධි නොවූ දුරකථනයක එහා ඉම සිට අසා සිටියේ...
සිතිජ මට රැකියා කිහිපයක් ම බලා තිබුණේ ය. නමුත් ඒවා ට මගේ ඉංග්‍රීසි දැනීම ප්‍රමාණවත් වූයේ නැත. ඈත එපිට ගම් දනව් වල ළමයින් ගේ...
තුරුලි දෑස් හැරියා ය.අවට පරිසරයේ කිසිම ගැටලුවක් නැති බව දැනෙන තුරුම දෑස් තද කර පියා හිඳින්නට වෙර ගත් ඈ දෑස් හැර හාත්පස බැලුවා ය.බිත්තියේ...
අලුත් නවාතැනෙහි කිසිදු ගැටළුවක් වූයේ නැත. වෙනත් බොහෝ නාගරික නිවාස සේ නොව එහි තරමක් විශාල ගෙවත්තක් ද තිබුණේ ය. එය තණකොළ වවා මැනවින් නඩත්තු...
සඳලි රැකියාවට යන්නට පිටත් වූයේ තනිව හිනැහෙමිනි.ඇය තදින් නිදා සිටින සඳලි අවදි කරන්නට කිහිප වරක්ම කල්පනා කළා ය.නැගණිය රාත්‍රිය ගෙවී පාන්දර උදා වන තුරුම...