අම්මා කෙනෙක් කියන්නේ දරුවන් ගැන හිතන දරුවන් වෙනුවෙන් ඕනෑම අභියෝගයක් බාර ගන්න කෙනෙක් විය යුතු බව මම විශ්වාස කරන දෙයක්.මම එහෙම කියන්නේ මම එහෙම...
සූර්යා අපාට්මන්ට් එකේ සත් වන මහළේ සිට නුගේගොඩ නගරය දෙස බලා සිටියා ය. වචන වලට පෙරළිය නො හැකි පුදුමාකාර සැහැල්ලුවක් දැන් ඇය ට දැනේ....
"මට ඔයාලගෙ අම්මා කතා කරා.."
දෙනෙත් මට එසේ වට්ස් ඇප් පණිවිඩයක් එවා තිබුණි.මම කිසිවක් නොකියා සිටියෙමි.ගින්න ඇවිලී තියේ.මට ඒ ගැන සිහින් සතුටක් දැනෙන්නට පටන් ගත්තේ...
මගේ දෙමාපියන් අවසානයට මොන කෙහෙම්මලකටවත් මගේ ආදරය නැවතිය නොහැකි බව වටහා ගන්නා කාලයක් ආවා. ඇනුම් බැනුම් ගුටි බැට විතරක් නෙවෙයි.ඔවුන් කළ හැකි සියල්ල කරා.
"විභාගේ...
වසර බොහෝ ගණනකට පසු ආලෝක තෘප්තිමත් මිනිසෙකු බවට පත් ව සිටියේ ය. ඒ හැඟීම් ප්‍රවාහය මුළු මහත් ඔහු තුළින් ඉතා සියුම් ලෙස බැහැර වෙමින්...
"අම්මා තාමත් ඒ කාලේ මතක් කරන්නේ ලස්සනටම හිනා වෙවී.."
මම එසේ පැවසුවේ අයියා සමඟ ය.හදිසියේ ම මා ඔහුගෙන් දුරස්ව ඇති බවත් වැදගත්ම කාරණා පවා ඔහුගෙන්...
මම හොඳ ලියන්නියක් බව එක දවසක කිව්වා ඔබට මතක ඇති.ඔව්! මම හොඳ ලියන්නියක්.කවදාවත් ලිවීම වෘත්තිය කර නොගත්තත් ලේඛන වෘත්තියෙන් ඉදිරියට නොගියත් මා තුළ ඉන්න...
සූර්යා ට තුනී කුස ගින්නක් දැනෙමින් තිබිණි. කාමරයට ගෙන්වා ගත් රෑ කෑම වේල වුව නො ගත් බව ඇයට සිහි වූයේ ඒ වෙලාවේ ය. දළදා...
"අම්මෙක්ගෙ බඩෙන් නූපන් කාලකන්නි.."
හිංසකයාගේ කමිස කොලරයෙන් අල්ලා ගත් මැදි වියේ පුද්ගලයා කෝපයෙන් පවසයි.මම කඳුළු පිටි අත්ලෙන් පිස ගතිමි.තාත්තා හෝ අයියා මෙතැන හුන්නේ නම් යන...
ඒ 1997 වසරේ තීරණාත්මක දවසේ මම ඔහුගේ මිතුරාගෙ වාහනේට නැගලා ඒ ගියේ කෙල්ලෙකුගේ ජීවිතේ තීරණාත්මක ගමන.පුංචි කීයටවත්ම මම එහෙම පිටතට යන බවක් හිතයිද? නිකමටවත්...



