Novels

මහරගම අහස අරා පායා තිබූ සූර්යයා, උදේ කාලය වුණත් දැඩි රශ්මියක් විදා හළේ ය. නමුත් කුලාන් ගේ සෙවනැල්ල යට මට මුවහ විය හැකි හෙවනක්...
දෙසැම්බරයේ සීතල සුළඟ වැව් දිය හා මුහු වී හමන්නේ ගත හිරිගඩු නංවමිනි. මේඝා සැඳෑ අඳුර ගලා එන්නට හැර මිදුලේ ඇවිදිමින් හුන්නේ කුඩා සෙනුජ ඔසවාගෙන...
ඇස් පිය සලන පමාවට විදුලි එළියක දීප්තිය මට දැනිණ. එ්, මා ඉදිරියේ අසුනෙහි හිඳ ප්‍රශ්නාර්ථයෙන් මදෙස බලා ඉන්නා කුලාන් ගල්හේන ගේ ඇස් වල විදුලි...
මේඝා කිරි වීදුරුව එකහුස්මට පානය කළ සාලයට එබිකම් කළා ය.ඒ බිනර විය හැකි බව ඈ දැන සිටිය ද ඊයේ වෛද්‍යවරිය පැවසූ සියල්ල ඔහු සමඟ...
වෛද්‍යවරිය විසින් කුෂ්ලානි ගැබිණියක නොවේ යි ප්‍රකාශ කිරීම අප තුළ ඇති කරන්නට ඇත්තේ වියවුල් සහගත බවකි. වෛද්‍ය පරීක්ෂණ වලින් ඒ බව ස්ථිර වී තිබිණි. "ඒ...
නිමාෂා ඉතා කාර්යබහුල හෝරා අතර පැටලී සිටියා ය.දූෂණ නඩුවක වින්දිතයෙකු බවට පත් කුඩා දැරියක වෙනුවෙන් කළ හැකි සියලුම යහපත කරන්නට ඉටා ගත් ඈ සිටියේ...
කාර්යාල පරිශ්‍රය පිස වැස්සක් වහිමින් තිබිණි. මම කුටියේ වීදුරු කවුළුව ළඟ හිටගෙන අඳුරු ලලා වහින අහස දෙස බලා සිටියෙමි. වැස්සක් ව හෙලා අහස ඔය...
මේඝා පූජා නගරය හරහා එද්දී සිටියේ බොහෝ සන්සුන්ව ය.වෛද්‍යතුමිය බොහෝ වෙලාවක් ගනිමින් ඇය සමඟ කතාබහක යෙදුණා ය.මේඝා සැහැල්ලුවෙන් රිය කවුළුවෙන් එපිටට නෙත් යොමා හිඳින...
කසුන් ගේ කෑ කෝ ගැසීම නිසා කුලප්පු වූ අහල පහල සුනඛයෝ එක සීරුවට බුරන්නට වන්හ. බල්ලන්ගේ බිරුම නිසා කසුන් ගේ වචන වල පැහැදිලි බව...
මේඝා දිනිඳුගෙන් දෑස් මුදවා නොපෙනෙන අහස් කුස මත දෑස් රඳවා ගත්තා ය.හැන්දෑ අහස අද රත් පැහැ නැත.අඩුම තරමේ තඹ පාටක සේයාවක් වත් නැත. අද...