මගේ ඇස් ඉදිමී තිබෙනවා මම කැඩපතින් දුටිමි. ඒ බව දැක අම්මා මගේ වත විනිවිද බැලුවත් කිසිත් ප්‍රශ්න නො කළා ය. මඳ හිසරදයක් දැනෙමින් තිබුණේ...
මුහුදු රළ පෙණ බිඳිති විසි කරමින් වෙරළට පැමිණෙන අන්දම ජනිඳු බලා සිටියේ මිෂෙල්ගේ කියවිල්ලට සවන් යොමා ගෙන ය. ඇය තොරතෝංචියක් නැතිව කියවන්නී ය.මේ තමන්ගේ...
ළා සඳ කිනිත්තක් කාමරයේ කවුළුවෙන් ඇතුළට කොකම් පාමින් තිබේ. තඹ පාට මඳ සඳ එළිය සරාගී අඩ අඳුරක් හාත්පස තවරමින් තිබිණි. හැර දැමූ කවුළුවෙන් ඇතුළට...
"සඳලි ගැන හිත හිතා වොරි වෙලා වැඩක් නෑ බිනර. ඔයා අඩියක් ඉස්සරහට තියන්නම ඕන.. මං අදටත් හිතන් නෑ මං සමාධි එක්ක මෙහෙ ආපු එක...
මෙතෙක් දවස් මා ඉන්නවා ද නැත් ද කියා හෝ සොයා නො බැලූ කසුන් ඉරිදා දෙවතාවක් ම දුරකතන ඇමතුම් දුන්නේ ය. මම පුදුමයෙන් පුදුමයට පත්...
පසුදින බිනර වෙනදාටත් කලින් වෙද ගෙදරට පැමිණියේ ය.වෙද මහතාගේ හැම රාජකාරියකටම උදව් දෙමින් අතිශය කාර්යබහුල වූ ඔහු ඉනුලිත් සෙනුරිත් සමඟ සෙල්ලමට පැටලෙන්නටවත් කුඩා සෙනුජ...
රිය පෙළ කෙතෙක් දිගු වී ද යත් ඈතින් වන වාහන පෙනුණේ ගිනි පෙට්ටි වලටත් වඩා කුඩාවට ය. ඒ වාහන ඇතුළේ වන මිනිස් හදවත් වල...
මේඝා සැනසීම ඇති තැන් සොයන්නට වෙහෙසුණා ය. පොඩි අක්කාගේ කුඩා පුතු ඇගේ තුරුලට නියම විණි.කාර්යබහුල රාජ්‍ය නිලධාරිනියක වූ පොඩි අක්කා මාස නවයක පුංචි සෙනුජව...
මිනිස්සු මදෙස බැලූයේ කොහොම ඇස් දෙකකින් ද කියා මම නො දනිමි. ජුගුබ්සාව හා වෛරය ඒ ඇස් වල කැළතී තියෙන්නට ඇත. ඒ ගින්නෙන් නො දැවී...
දිනිඳු බොහෝ වෙලාවක් හුන්නේ කල්පනාවක ය.මේ ඇමතුම ගත යුතු එකක් දැයි සිතමින් ඔහු දිගු වෙලාවක් කල් මැරී ය.ඉනුලි සුව නින්දේ ය.ඈ සමඟ ගෙවී යන...


