විකුම් ට ඕන වුණේ ආදිත්‍යා සමග රණ්ඩුවක් ඇති කර ගන්නට නොවේ. ඇයට චාටු බස් කියා විවාහ මංගල උත්සවයට යාමට කැමති කරවා ගන්නට ය. නමුත්...
කාව්‍යා සිහිනයක් දුටුවා ය.
ඇය දිගු මාවතක් ඔස්සේ ඇවිදිමින් සිටියා ය.එය මලින් බර වූ උද්‍යාන මාවතකි.කවරදාකවත් නොදැනුණු සැහැල්ලුවක් ද සැනසීමක් ද දැනෙද්දී ඇයට ඉහළින් නීල...
දොර හැරි ගමන් ආදිත්‍යා කළේ යටිගිරියෙන් කෑ ගසනා එක ය. ඇය දෙතුන් වරක් එසේ කෑ ගැසුවා ය. ආමන්තා ඇඳෙන් බැස ඈ වෙත දිව්වා ය....
"සකුණ භාවනාගෙන් බ්‍රේකප් නේද?"
උදාරා එසේ අසද්දී කාව්‍යා සුසුමක් හෙළුවා ය.නංගී ප්‍රේමයකින් පැරදීම මහා කාරණාවක්ව නොගන්නා බව ඇය දනියි.නමුත් සකුණ විශ්ව විද්‍යාලයේ උගත් කාලයේ ප්‍රේමයක්...
ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ අතුළාන්තයේ සුළි...
"දඟම කාලේ නේද උදාරා දැන්.."
මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ හුරතලය මොහොතක් වින්දා ය.
"රසිකගෙ උදව් තියන...
උදේ ම රෙදි හෝදන්නට වෙනදා නො තිබි උනන්දුවක් ආදිත්‍යා ට දැනුණේ ය. පෙර දා ඇය ත් මින්දුලත් ආමන්තා ත් හැඳි ඇඳුම් රෙදි සෝදන යන්ත්‍රයට...
"එතන ලෙඩ බලන්න දුවන්න කලින් ඔයා කියන්න මොකක්ද මේ වෙඩින් එක පරක්කු කරන කතාව?"
භාවනගේ හඬ සකුණට ඇසුණේ ආවේගශීලිව ය.
"අපි මේක ටිකක් පරක්කු කරමු භාවනා.මං...
දුමාල් රෑ කෑම සඳහා සුඛොපභෝගී අවන්හලක පවුලේ කාමරයක් වෙන් කරවා ගත්තේ ය. එය මල් වලින් සරසනා ලෙසට ද උපදෙස් දුන්නේ ය. ඒ සඳහා වැය...
"සකුණ කියනව පුතේ වෙඩින් එක ටිකක් පරක්කු කරමු කියල."
මාලිකා ළතැවිල්ලේ එසේ පැවසුවේ කාව්‍යාට ය.ඇය ඒ අසා තිගැස්සුණා ය.හදිසියේ නංගිගේ විවාහය කල් දමන්නට හේතුවක් ඇයට...


