මම මලිඳුගේ කිසිදු ඇමතුමකට ප්‍රතිචාරයක් නොදැක්වූවෙමි.කරන්නට ඕනෑ තරම් අධ්‍යයන කටයුතු තිබියදී වැඩකට නැති ප්‍රේමයක එල්ලී නොගන්නට මගේ හිත මට තරවටු කරමින් තිබිණි. මට කොහොමත්...
අම්මා සතු ව ඇති විවාහ සහතිකය ව්‍යාජයක් බව, මම යුගාන්තටත් ගෙදර අයටත් කීවෙමි. මෙහෙම වෙලාවක අම්මා ට එහෙම දෙයක් කියන්නේ කොහොමද?
"මේ ගොං හරකි ආයෙත්...
හිමල්ක එනතුරු මට ඉස්පාසුවක් වූයේ නැත.ඔහු පැමිණෙන තුරු කාලය ගෙවා ගන්නට සිතමින් මම ගෙඋයනේ වූ ඔංචිල්ලාවට වී ඔහේ බලාසිටියෙමි. මට තනි වෙන්නට උවමනාවක් ඇති...
අම්මා පුතෙකු බිහි කළා ය. මේ වෙලාවේ අසංක ඇය ළඟ නො සිටීම ගැන අම්මා තුළ සංවේගයක්, සන්තාපයක් වන්නට ඇත. ඇගේ ඇස් අලුත් දීප්තියකින් දැල්වුණ...
"ඊෂා.. මට ඔයා එක්ක කතා කරන්න ඕනෑ."
මට තවත් ප්‍රමාද වන්නට සිතුණේ නැත.වහා ඊෂාගේ අතින් අල්ලා ගත් මම ඇයට සියල්ල කියන්නට සිතුවෙමි.
"පොඩ්ඩක් ඉඳපං ඉතිං.. ඔය...
ඇඳුම් කිහිපයක් බෑගයක ඔබා ගත් අසංක ගෙදරින් එළියට බැස ගියේ 'මං මේක ලේසියෙන් අතාරින්නෑ' යි අප වෙතට තර්ජනාංගුලිය දිගු කරමිනි. අම්මා වැලහින්නක සේ වැලපෙමින්...
බොහෝ දේ සිදු වන්නට ඇත. අපහසුවෙන් දෑස් විවර කළ මට මගේ අතට කැනියුලාවක් සවි කර ඇති බවක් දැනිණි. පියවි සිහියට එළඹෙන්නට තැත් දරමින් මම...
අරමුණක් එකතු වූ විට ජීවිතය වඩාත් ජව සම්පන්න වේ. මම ඒ උද්‍යෝගයේ රසය සජීවී ව විඳින්නට පටන් ගතිමි. ඒ ප්‍රවාහයට හසු වීමෙන් පස්සේ කෙනෙක්...
ඉතා දීප්තිමත් ව හිරු පායා එමින් තිබිණ.සරසවියට නොගොස් අවන්හලක හමු වීමේ තීරණය සහිත මලිඳුගේ කෙටි පණිවිඩය මගේ ගමන් මාර්ගය වෙනස් කළ අතර ඔහු නිසා...
"සමහර වෙලාවට අපිට අවදානමක් ගන්න සිද්ද වෙන්න පුළුවන් ගයා"
යුගාන්ත මට අවධාරණය කරවන්නට උත්සාහ දරමින් සිටියේ ය. නත්තසූරිය මල් සිප ගෙන මඳ පවනක් හමාන ගියේ...






