අයියා අම්මා ට කියා ඇත්තේ මා සංකල්ප සමගින් සම්බන්ධයක් ඇති බව සහතික ය කියා ය. ඉතා කුඩා නිවාඩු නිකේතනයක් ජීවිකාව වශයෙන් කර ගෙන යන්නා...
හිමාලි පසුදා අවදි වූයේ තද හිසේ කැක්කුමකිනි.වෙලාව උදෑසන දහය ද පසුව ගොස් හමාර ය.රවී නිවසේ නැති බව ඇයට විශ්වාස ය.ඔහුට අවශ්‍ය වූයේ ආදරය සහ...
ඒ හැන්දෑවේ මා හිටියේ හයිලන්ඩ් ගෙස්ට් හි ඉදිරිපස මායිමේ ගල් බැම්ම මත හිඳ ගෙන ය. ඒ ගල් බැම්ම බෝ පැරණි එකකි. කළු ගල් එකට...
ලංකා අඩ මත් ගතියකින් රාත්‍රී අහස දෙස බලා හුන්නා ය.ආකාස පියස්සෙහි ඇති අසුනකට වී හිමාලි ඇය දෙස බලා සිටියේ සමච්චල් බැල්මකිනි.මොරීන් එනතුරු කල් මරන්නට...
"මොකටද මං එන්නේ? බැනුම් අහන්නද? මූසලී කියල අහගන්නද? මොකටද එන්නේ..ආ..මොකටද එන්නෙ?" හිමංගි අසන්නේ ආවේගයෙනි.ඇගේ ආවේගයට ඉඩ දී බලා හිඳින්නට නොහැකි වූ මන්දාරා අඩියක් පෙරට තැබුවා...
මා අවිස්සාවේල්ල හරියේ දී අම්මා ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. මගේ හිත තිබුණේ එක තැනකට ගොනු කළ නො හැකි තරමට එහෙ මෙහෙ විසිරී ගොසිනි....
"ලංකායි එයාගෙ යාලුවොයිනම් දැක්කත් නොදැක්ක වගේ ඉන්න තරමට තමයි හොඳ.." හිමාලි මුණ ගැසුණු පුවත ගැන හිමංගි රහල්ට පැවසූයේ රාත්‍රියේ ය.ඔහු දුන්නේ එවැනි සරල පිළිතුරකි. "අනිත් එක...
මම හදිසි තීරණයක් ගත්තෙමි. ඒ යළි ගුවන් විදුලි නාලිකාවේ වැඩට යන්නට ය. අම්මා මේ ගැන අතිශය ප්‍රීතියට පත් බවක් පෙනිණ. "මොනා වුණත් උත්තරා මෝඩ ළමයෙක්...
හිමංගිව ගමට ගොස් එන්නට පෙළඹවූයේ මන්දාරා ය.හිමංගි ඒ තීරණය ගැන සිටියේ දෙගිඩියාවෙන් ය.කිරියම්මා තමන්ට මොන ආකාරයකින් ප්‍රතිචාර දක්වාවිදැයි ඇයට සැබෑවටම තිබුණේ කුකුසකි. "මං සෑහෙන කාලෙකින්...