රැහැයියෝ නො කඩවා ගී ගැයූහ. කනාමැදිරියෝ එළියත් අර ගෙන ම අඳුරේ මිහිර විඳිමින් අවකාශයේ සැරිසැරූහ. ගෙමිදුලෙහි වවා ඇති අටෝරාසියක් මල් වලින් නික්මී, ශීත වායු...
"හිමංගි මන්දාරාව හොඳට බලා ගන්න පාටයි.." තේජනගේ අම්මා වජිරා වීරරත්න මහත්මිය හිමංගිට පැවසුවේ සුහද සිනාවකිනි.හිමංගි ඇයට පෙරළා හිනැහුණා ය.අතීතයේ ඇයට 'ආන්ටි' ලෙස ඇමතූ බව හිමංගිට...
මා කොළඹ ගෙදරින් නික්ම එන්නට පෙර උදේ කෑමට මේසයට හිඳ ගනිත්දී, එහි කිරිබත් වූයේ ය. කිරිබත් සමග උම්බලකඩ දැමූ ලුණු මිරිසත් මාළු ඇඹුල් තියලත්...
මන්දාරා හදිසියේ රෝගාතුර වූවා ය.පැතිරෙමින් තිබූ වෛරස් උණ රෝගයක ගොදුරක් බවට තමන් පත්ව ඇතැයි ඇයට හදිසියේ සිතුණේ තදබල හිසරදය නිසා ය.හිමංගි සමඟ විශ්ව විද්‍යාල...
සංකල්ප අතේ තිබූ බෑග් එක ගෙන මම ඉන් ඔරලෝසු පෙට්ටිය පිටතට ගතිමි. පරිස්සමට ඉන් අත් ඔරලෝසුව ගත් මම, සංකල්ප ගේ වමත ගෙන එය පැළැන්දුවෙමි....
රහල් සහ මිතුරා වෙනුවෙන් තේ පිළියෙළ කළ හිමංගි එය මන්දාරාට ලබා දුන්නා ය.අමුත්තා වෙත යන්නට ඇයට සිතක් නැත.ඔහු තමන්ට දුව ලෙස ආමන්ත්‍රණය කිරීම ගැන...
මගේ ඉල්ලීමකින් තොරව ම සංකල්ප මීදුම් දුමාරයේ ගීතයේ හඬ තැන්පතුවක් මවෙත එවා තිබුණේ ය. මුළු රාත්‍රිය පුරා ම නිදි වරමින් මම එය ශ්‍රවනය කළෙමි....
"මට ඔයාලා දෙන්නට කියන්න වැදගත් කාරණාවක් තියනව.." දෛනික වැඩ අවසන් වන්නට ස්වල්ප මොහොතකට පෙර මෙවන් - තේජන දෙමස්සිනාවරුන් කාර්යාලයට කැඳ වූ රහල් පැවසී ය.රහල්ට ඉතා...
සූරියකන්ද මාර්ගය දිගේ යත්දී දකිත හැකි සුන්දරත්වය, පසු ගිය වතාවේ දී ට වඩා මේ වතාවේ දී මට විඳිත හැකි විය. කිසිත් වෙනස් වී තිබුණා...
"මට ඔයාව කොහේදි හරි දැක්ක හුරුවක් තියනව.." මන්දාරා සහ හිමංගි රහල්ගේ ව්‍යාපාර ජාලයේ කාර්යයන් සඳහා පුරුදු පුහුණු වීමට ප්‍රධාන කාර්යාලයට ගිය දා මන්දාරා එසේ පැවසුවේ...