දිනිඳු තම නිවස සහ කුඩා ඩිස්පෙන්සරිය ඇති බිම් කඩට කාරය හැරවූයේ පැති වීදුරුවෙන් බිනරගේ මෝටර් සයිකලය ඒදැයි විපරම් කරමිනි.මේ පළාතේ සමහර තරුණයන්ට මෙන් මෝටර්...
කුලාන් මා ළඟින් මෙහෙම හිඳියදී නො කෑවත් කුස ගිනි ඇති නො වෙන බව මම දැන සිටියෙමි. නමුත් ඒ බව මගෙන් ම ද සඟවා ගන්නට...
මේඝා සිටියේ හිස පුපුරන තරමේ වේදනාවකිනි.තද උණ ඇති බව මාධවී පවසන තුරුම ඇයට ඒ ගැන වැටහීමක් නොවිණි.පුපුරා යන තරමට හිස කකියන්නේ හිතේ වාන් දමනා...
කෙනෙකු ගේ පෞද්ගලික ජීවිතයෙහි යම් කිසි තත්වයක් වෙනත් කෙනෙකු කෙරේ බලපෑමක් ඇති කරන්නේ ඔහු හෝ ඇය එකී තැනැත්තා ට හෘදයාංගම සමීප බවක් ඇත්නම් පමණකි....
පෙරදා තමන් හුන්නේ දැඩි මානසික පීඩාවක වග මේඝාට සිහිපත් විණි.පෙර පාසලේ ඉගැන්වීම් ඇරඹූ දිනයේ ම ඇය තමන්ටම පොරොන්දුවක් වූවා ය.ඒ කිසිදු දරුවෙකුට සැරවැර නොකරන්නට...
ආයතනය යළි නගා සිටුවීමට කුලාන් විසින් ගනු ලබන ක්‍රියා මාර්ග නිසා ඔහු කෙරේ මගේ පැහැදීම වැඩි විය. ඒ, ආයතනයට මගේ වන අවංක ආදරය නිසා...
"නංගි.. මං ඔයාව අඬවන්න නෙවෙයි ඇහුවෙ.හැමදෙයක් ගැනම ඇත්ත අක්කයි මායි දැන ගන්න ඕන.. ඔයාව බලා ගන්න අපිට ලේසි එතකොටනෙ.."
වරුණගේ සන්සුන් කටහඬ ගලා ආවේ ය.මහා...
දැන් මගේ ජීවිතේ වඩාත් දුෂ්කර හෝරාව එළඹෙන්නේ රෑ අඳුරත් එක්ක ය. සත්තකට අප තිදෙනා වූ කලී කෙතරම් අසරණ මිනිස් ප්‍රාණීන් තිදෙනෙකු දැයි වඩාත් හොඳින්...
යාල්දේවි දුම්රිය අනුරාධපුර දුම්රිය ස්ථානයට ළඟා වූයේ උදෑසන එකොළහේ හෝරාව ලබන්නට ඔන්න මෙන්න තබා ය. දුම්රිය අසුනක කෙළවරේ ගුලි වී හුන් මේඝා දනිපනියේ දුම්රියෙන්...
ජීවිතය කියන්නේ හැම විට ම අප කැමති ම තැනක් නො වන්නට පුළුවන. නමුත් බැඳීම් වල හයිය කෙතරම් ද යත් අපට එකී ජීවිතය හැර දා...



