කිසල් බෝගොඩ සිය දෙනෙත් පළිඟු වෙතින් සඟවා ගත්තේ ය. තත්පරයෙන් සියයෙන් එකකටත් වඩා අඩු කාලයකදී සිදු වූ නෙතු මුණ ගැසීමේදීත්, ඇගේ ඇස් වල අභියෝගයක්...
සරසවි බිමට පොද වැස්සක් වැටෙමින් තිබිණ. උදේ පටන් හාත්පස පැතිර පැවතියා වූ මන්දාරම දලු ලා වැඩෙන්නට වූයේ ය. ඒ මත අත විසිරී පැතිරී උන්...
උසස් අධ්‍යාපන ආයතනය ට ලැබෙන්නට යන ශිෂ්‍යත්වය ගැන කීවාට, ඒ වෙනුවෙන් හිලව්වට කිසල් බලාපොරොත්තු වෙන්නේ කවරක් දැයි පළිඟු වත්සලා ට නො කීවා ය. ඒ...
ඒ හැන්දෑවේ ම කිසල් ආයේ අවන් හල වෙත පැමිණියේ ය. සිය කාරියට අවන්හලේ යුවතිය මේ තරම් සරිලන බව දැනෙන්නේ ඇයි දැයි කියා වුව ඔහු...
මේ නම් කදිම දවසකැයි පළිඟු ට සිතිණ. ඊයේ වන තුරුත් පැවති වැස්ස නැවතී අහස සන්සුන් වී තිබෙන්නේ හාස්කමකින් මෙනි. දින ගණනක් අහස වෙලා ගෙන...
ඊෂා පෙන්වන්නේ කුමක්දැයි බලන්නට මට ඇති වූයේ බියකි.සියල්ල සුන්දරව සහ සන්සුන් ව සිදු වීම ඇරඹූ මොහොතේම තිවංකි යළි සියල්ල අවුල් කරන්නට සැරසෙනවාවත් දැයි සසැලුණු...
මගේ හිතෙහි ගැස්මක් ඇති විය. එය අනියත ගැස්මක් ද නොවේ. යුගාන්ත ගේ මව ගැන මම දනිමි. පසුව ඉවසා ගත්තත් ඈ මගේ සත්කාර සංග්‍රහ ඉවසූයේ...
"හතරදෙනා ලොකු ප්ලෑන් එකක් වගේ.."
ඔහු පැමිණියේ එහෙම කියාගෙන ය.නයනා ආන්ටි අමෝද අයියාට පුළුල් සිනාවක් හෙළුවා ය.
"ප්ලෑන්ස් මොකුත් නෑ කියලා හිතාගෙන හිටිය කාලේ ඉවරයි.මට දැන්...
මන්දාරම් අඳුරක් හැන්දෑවේ තැවරී තිබිණ. කෙනෙක් මූසල පාට කියා කියන්නේ සොබා දහමේ ඒ ස්වභාවයටයි. නමුත් පුංචි සාවියේ පටන් ම මම අහසේ මන්දාරමත් එක්ක හිතින්...
ප්‍රමුදි කලබලකාරියක නොවේ. ඇය විස්තරය කියන්නට ගත්තේ නැවතිල්ලේ ය. එහෙත් සෑම මොහොතකම අන් අයට ගරහන, ඕපාදූප හොයන, කෙනෙක් මානසිකව පහත හෙළීම පිණිස ඕනෑම දෙයක්...







