"ඔයාලා මොකක්ද ඔය කියන්න හදන්නේ"
බලා හිඳීම ගැටළු විසඳන්නේ නැති බව තේරුම් ගත් මා ඇසුවේ බලා හිඳීම ඇති වූ තැන ය.
"පිනීගේ අම්මාගෙන් ඇහුව ද?"
දිනුක වඩා...
මහරගම බෝ ගහ අවට පරිශ්රය අතුරු සිදුරු නැති ව ජනී ජනයා ගෙන් පිරීතිරී ගොස් තිබුණේ ය. තද බදය අස්සේ ඉතා හෙමිහිට ඉදිරියට ඇදෙන රිය,...
ඊෂා දිනුක සමඟ කතාබහ කළ දේ මට පැවසුවේ ම නැත. එදා දවසම ඒ ගැන අසන්නට වැය කළ මට අන්තිමේ දී ඊෂාගේ ගණන් ඉස්සීම ඇති...
මම දිග ම දිග සුසුමක් බැහැර කළෙමි. ඒ සුසුම ට ඈත පේන බැලුම් ගලත් සසැලී ගියා විය යුතු ය. තුෂී ගේ ඇස් වල එතෙක්...
"මොනවද මලිඳු කියන්න තියෙන්නේ.."
නිහඬතාවය උසුලා ගන්නට ම නොහැකි තැන හඬ මතු වූයේ මවෙතිනි. මලිඳු කිසිවක් නොකියාම ලීක්ස් පාත්තියකට පොහොර ඉසිමින් සිටි සේවකයෙකුට නෙත් අලවාගෙන...
අත්තම්මා ගේ ගෙදර ට ආ මුල් දිනයේ පටන් ම යුගාන්ත ව මට මුණ ගැසී තිබිණි ද ඔහු හා මා අතර ලොකු ඇයි හොඳයියක් ඇති...
සිහිනයෙන් තාත්තා හමු වීමත් රෑ වෙන තුරු ඉකි බිඳීමත් නිසා නින්ද බොහෝ දිගු විය. කඳුකරය උදෑසන කාලයට සීතලෙන් වැඩි නිසා ම පාන්දර නින්ද කොහොමටත්...
කෑම මේසයෙහි වන්නේ මා හා අම්මා පමණක් නොවේ. අත්තම්මා හා සීයා ත්, අම්මා ගේ අලුත් සැමියා වන අසංක ත්, මගේ යෙහෙළිය තුෂී ත් මෙහි...
රාත්රියේ නිදන්නට පෙර දොර ජනෙල් අගුල් දැමුවේ මා ය. අම්මා ට හෝ නංගීට ඒවා කරන්නට ඉඩ දිය යුතු නැති බවත් තාත්තා තරමට ම නොවුණා...
වායු සමීකරණ තත්ව යටතේ රිය තුළ වූයේ සිසිලකි. ඉන් පිටත ඈතින් පෙනෙන පරිසරය හරිත වර්ණයෙන් බැබළීම ත්, ඈතට ඈතට විහිදී යන නිල් කඳු යායත්...






