ඇට්ටේරියා මල් සුවඳ වඩාගෙන ආ සුළඟෙන් යසස්වී වෙහෙරගොඩ පපුව පුරවාගත්තා ය. මේ රාත්‍රියේ, ලා සඳ එළිය තඹ පාටක් තවරමින් තුරු පත් මත පතිත වී...
මලිත් තමන්ගේ ප්‍රේක්ශකයන් සමග කොච්චර හොඳින් කතා බහ කර උන්නද මලිත්ට ධර්මවර්ධන පවුල සමග තිබුනේ දුරස්ථ සබඳතාවයක් බව නොකියා බැරිය. තමන්ගේ බිරිඳගේ පවුලේ අය...
තමාරා අපූර්වා වෙනුවෙන් ඇඳුම් කිහිපයක් මිලදී ගත්තේ ඇය උසස් අධ්‍යාපනය හැදෑරීමට සූදානමින් සිටින බව පැවසූ දිනයේමය. එක පිට එක වූ කරදර නිසා පසුගිය දිනවල...
කාලය ඉකුත් වූයේය. ෂෙහාරා සහ ආදිත්‍ය එකම වහලක් යට ආගන්තුකයන් සේ ජීවත් වූ අතර ෂෙහාරා යහපත් බිරිඳක වන්නට උත්සාහ දරමින් පසු වූවාය.එහෙත් ඒ කිසිවකට...
හදිසියේ වුණත් යොදාගත් ඒ මධු පාණ හෝරාව, හුස්ම හිර වී තිබූ තුසිතයට මඳ සැහැල්ලුවක් ගෙන දෙන්නට හේතු විය. තාත්තාත් පුතාලා දෙන්නාත් ඔවුන් ගේ මිතුරාත්...
“පංචාලි සෑහෙන්න වෙනස් වෙලා බං…”
තීක්ෂණය පැවසූයේ යුගාෂ් සමග කාර්යාලයට වී සිටි සවසකය. යුගාෂ් තම මිතුරා දෙස බැලුවේ යටැසින්ය. දකුණතේ දෑඟිලි අතර රඳවාගත් පෑන කරකවමින්...
සමහර විට, රාත්‍රී අන්ධකාරයත් ආදරය වගේ නේදැයි සිතේ. මුලින් එය හරිම ලස්සනට දිස් වේ. අහසේ සෑම තාරකාවක්ම බබලමින්, අපේ හිතේ හීන දහස් ගණනක් මවයි....
ආදිත්‍ය ඉක්මනින් පිටවී යාම පිළිබඳව මෞර්යා සිටියේ නොපහන් හැඟීමෙනි. තමා ඔහුව අනුත්තරා ඉදිරියේ අපහසුතාවයට පත් කළා වැනි හැඟීමක් මෞර්යාව පෙළමින් තිබුණි. හදිසි කටයුත්තක් සඳහා...
අලුත විවාපත් වූ නිශ්ශංකගේ පුතාත් පොඩි ලේලියත් යළිත් මහ ගෙදරට පැමිණියේ සොල්දර ගෙදර ජීවත්වීම අසීරු යැයි පවසමින්ය. නිවස තුළ නිතර විවිධාකාරයේ ශබ්ද ඇසෙන බවත්...
තුසිතයෙහි ගෙවෙමින් තිබුණේ මරණයක් වී මුල් ම සතිය වන් ශෝකී නිස්සාර දින කිහිපයකි. කාගේවත් මුහුණු වල සතුටු සිනහවක් රැඳුණේ නැත. කෑම සීතල වී යනතුර...




