ඒ මොහොත දිව්‍යමය වූවකි. මෝටර් රථය තුළ පසුපස අසුනෙහි ඔවුන් වෙනුවෙන් නිහඬ හැඟීම් සංසරණය වෙන අවකාශයක් නිර්මිත වී තිබිණ. විසල් ගේ අත් ගොබය අල්වාගෙන...
මන්දාකිණි නොසෙල්වී බලා උන්නාය.මින් මතු ගෙවන ජීවිතය තුළදී ශෙනාල් ගේ කීම් වලට හෝ බලපෑම් වලට යටත් නොවී ජීවත් වන්නට ඇය තද තීරණයක් ගෙන තිබුණේ...
විසල් පමා වී රැකියාවට යන්නට සූදානම් වන හැටි මේධා බලාන සිටියා ය. මේ දින දෙක තුනේ ම බොහෝ රෑ වී ගෙදර පැමිණෙන ඔහු උදයෙන්...
ශ්‍රියාලතා පසුදින උදෑසනම මෑණියන් සමීපයට ගියේ පලතුරු වට්ටියකුත් රැගෙනය. උදෑසන පූජාවට සහභාගී වූවාට පසුව ඈ පසෙකට වී රැඳී සිටියේ මෑණියන් හමුවන්නට ආ පිරිස පිටව...
වැඩ අවසන් වී නිවසට පැමිණෙන අතරතුර මන්දාකිණි බොහෝ දෑ කල්පනා කළාය.තවමත් අදහා ගත නොහැකි සිහිනයක අතරමං වී ඇති වැනි හැඟීමක් ඇයට දැනෙමින් තිබිණි. කෛලාශ්...
ගුවන් තොටුපළ රථගාලෙහි රිය නවතාගෙන විසල් ඔහේ සිටියේ ය. සුනාමි රළ පහරක් විත් සියල්ල සෝදාගෙන ගියා සේ ඔහු ගේ ආත්මය හිස් වී තිබේ. මෙතැනින්...
දහරා කාමරයේ අල්මාරිය ඇර බැලුවේ මනුජිත් පිටව ගොස් විනාඩි කිහිපයක් ගතව ගියාට පසුවය. ඔහුගේ කාර්යාලීය ඇඳුම් සියල්ලම පාහේ ගෙන ගොස් තිබිණ. ඒ අතරේ පිටතට...
" ඔයා මැරීඩ් ද ? "
කෛලාශ් මොහොතකට පෙර ඇසු ප්‍රශ්නයට මන්දාකිණි තත්පර ගණනාවක් ගතවනතුරුත් පිළිතුරු දුන්නේ නැත.
" මට ඔයා ගෙන් තව දෙයක් අහන්න තියෙනවා"...
විසල් සිය හදවත් මන්දීරේ සියුම් ලෙස අණසක පතුරුවමින් හිඳින බව ජාන්වී අත්වින්දා ය. නමුත් ඒ ගැන නො දැනුණා නො වැටහුණා සේ හිඳින්නට ඇය රිසි...
ජීවිතය මේ ගතව යන්නේ සිතූ පැතූ විලසකින් නොවන බව විශ්වාසය. එහෙත් ආපසු හැරී යා හැකිකමක් නොවේ. අම්මා පිටව ගොස් බොහෝ වේලාවක් ගතව යනතුරුත් දහරා...



