කාර්යාල සගයන් සමඟ පෞද්ගලික තොරතුරු ඕනෑවට වඩා බෙදා නොගෙන සිටීමට ප්‍රවේසම් වූ මෞර්යා අභිමන් හට පිළිතුරු දීමේ දී ද ප්‍රවේසම් වූවාය. අභිමන් සෑම සේවකයෙකු...
අස්විද සූරියබණ්ඩාර කැඩපත අභියස හිඳ ටයි පටිය ගැටගැසුවේ ය. සුදු කමිසයට කළු පැහැති කලිසමත්, සුදු හා අළු මෝස්තර වැටුණ ටයි පටියත් මැනවින් ගැලපිණ. ටයි...
දහවල ආහාරයෙන් පසුව පැයක් දෙකක් නිදා ගැනීම තමාරාගේ සිරිතය. එය නන්දනීටත් විවේක කාලයකි. බොහෝවිට තමාරාගේ දවස ගෙවී යන්නේ කාල සටහනකට අනුකූලවය. එය වෙනස් වන්නේ...
සමුධ්‍යාට විවාහ යෝජනාවක් කර, ඇය එයට කැමැත්ත දුන් පසුව, ඒ සන්තෝසයෙන් හිත පිරී තිබුණද ඉදිරියේදී තම මව සමඟ ඇතිවිය හැකි ගැටුම පිළිබඳව පැහැදිලි අවබෝධයක්...
මෞර්යා ලැප්ටොප් පරිගණකයට මුහුණ යොමා ගෙන ඇයට ලැබී තිබුණ ඊමේල් පරීක්ෂා කරමින් උන්නාය. නිර්මාණය කළ යුතු දෑ පිළිබඳව සම්පූර්ණ විස්තරය ඇයට ලැබෙන්නේ ඊමේල් හරහාය....
වජිරා විසින් සෝදා වියළෙන්නට දමා තිබූ අස්විද ගේ ඇඳුම් ටික වැලෙන් ගත්තේ නිලූපා ය. ඒ නිලූකා ගේ බලකිරීම මතයි. මීට පෙර අවස්ථා කිහිපයකදී ම...
සිතට දැනෙන මේ අරුමැති හැඟීම් පහදා ගලපා ගැනීමේ හැකියාවක් අපූර්වාට වූයේ නැත. එක තැන සිටින්නටත් බැරි, නැගී සිටින්නටත් බැරි කිසිවක් කිරීමටත් සිත් නොදෙන මේ...
"මොකක් හරි ප්‍රශ්නයක්ද?" ඇය ඇසුවාය. ඔහු ඇය දිහා එක එල්ලේ බැලුවේය.
"ප්‍රශ්නයක් නම් තමයි." ඔහුගේ හඬේ තිබුණේ සැඟවුණු බරපතළකමකි.
ඒ පිළිතුරත් සමග හිත ගැස්සුන බවට සමුධ්‍යාට...
ආදිත්‍යය නිවසට පැමිණි පසුව නාන කාමරයේ කණ්ණාඩියෙන් පෙනෙන තම රූපය දෙස බලා සිටියේය. පාසල් යන වයසේ සිටම තරුණියන්ගේ ආකර්ෂණයෙන් අඩුවක් නොවූ තම රූපය මේ...
යසස්වී වෙහෙරගොඩ, සුළඟත් එක්ක සෙලවී කිංකිණි හඬක් නගනා, සඳැල්ලේ වහළ කෙළවර මල් කැටයම් වඩිම්බුවේ එල්ලුණු සුළං සීනුව දෙස බලා සිටියා ය. සැඳැල්ලට එන හැම...




