ගුණවතී එතන එලෙසින්ම තක්බීර් වී රැඳි ඉඳ්දී මල්කාන්ති කෙලින්ම සත්සරා සිටි කාමරයට ගියාය. ඇය සත්සරා අසල දණින් වැටී, ඇගේ හිස අතගෑවාය. සත්සරා අවදි වූයේ...
අපූර්වා හේෂානි සමඟ කන්දේ විහාරයට ගියේ සවසය. ඈ ත්‍රී රෝද රථයේ යමු යැයි යෝජනා කරද්දී “බස් එකේ යමු..” යැයි පැවසූයේ හේෂාණිය. ත්‍රීරෝද රථය පහසු...
බුලත් විඩේ උනත් කටට දොක්ක ගත්ත ගමන් රතු වෙන්නෑ බොල...හොදට හැපෙන්න ඕනා කියලා අපේ මන්ත්‍රී අරියධම්ම හාමුදුරුවෝ නිතර කියන කතාවක් මට මතක් වුණා.
පරණ යකඩ...
ගොඩනැගිල්ලේ පිටුපස තිබූ කුඩා කාර්යාලයක, විදුර වීරබද්ධන සිටගෙන උන්නේ, දෑත් පිටුපසට කරගෙන මහා කල්පනාවක ගිලීය. දුරකථනය තිබුනේ ඔහුගේ කනට තද වීය. ඔහුගේ මුහුණේ නොසන්සුන්...
තමාරා යළිත් අපූර්වාගේ නිවසට යාමට තීරණය කළේ හදිසියේමය. ඔහු ඒ බැව් යුගාෂ්ට පැවසූයේ දුරකථනයෙන්ය.
“ඇයි අම්මා හදිසියේ…”
“සමහර දේවල් තියෙනවා පුතා ඒවා කරන්න ඕනවට වඩා කල්...
“ළමයගෙ අම්මා කියලා කෙනෙක් ඇවිල්ලා කියනවලු පැමිණිල්ල අයින්කරගන්න ඕන කියලා” දිලානි විසින් තමන් වෙත දමා ගැසුවේ එසේ මෙසේ බෝම්බයක් නොවන බව තේරුනද මේ කතාවට...
යුගාශ් සමග මතුගමට ගොස් යළි කළුතරට පැමිණි ගමන නිමා වූයේ අපූර්වාගේ සිතෙහි ආගන්තුක මතකයක් ඉතිරි කරමින්ය. මේ ඈ තරුණයෙකු අබියස මෙතරම් විවෘත වූ ප්‍රථම...
විදුර වීරබද්ධන උන්නේ සමුධ්‍යාවත් ප්‍රභාත්වත් මරණ තරම් තරහකය. ලක්ෂිත උන්නේත් ඒ තරම්ම කේන්තියකය. ඒ කේන්තිය දෙගුණ තෙගුණ වුණේ සමුධ්‍යා අයියා එක්ක හාද වී ඇති...
විසිත්ත කාමරය මැදක තබා තිබූ තමාගේත් පුෂ්පානන්දගේත් මංගල සේයා රුව දෙස තමාරා බලා සිටියේ හිස් හැඟීමකින්ය. අදටත් ඈ මේ සේයාරුව මේ අයුරින් තබා තිබෙන්නේ...
පරමාකන්ද ගමේ පන්සල් භූමියට ඉහලින් පිහිටා ඇති ගල මුදුනට නැගි ඕනම අයෙකුට මුලු පරමාකන්ද ගමම බලන්නට හැකිය. සමුධ්‍යාත් අරුණත් උන්නේ ගල මුදුනේ හිඳගෙන ඈත...



