දෙපයින් ඇවිදගෙන නිවසෙන් පිටතට ගිය නුරාන් ධනුකගේ වාරුවෙන් නිවස තුලට ඇතුළු වීම, නුරාන්ගේ මවට කිසි ලෙසකින්වත් දරාගත හැකි වූයේ නැත. ඕ නිවසේ පසෙක බිත්තියට...
“දූ හිතනවද දූ ඔය හැප්පෙන්න හදන කලු ගලේ ඔලුව වැදිලා තුවාල වෙන එකක් නෑ කියලා. අමතක කරන්න එපා පුතේ ඔයා කරන්න යන දේ මොන...
තාදී ධීර සමඟ පොලිසියට යන විට මිෂෙල් ව සිර මැදිරියට දමා තිබූ අතර ඇය උන්නේ හැඬූ කඳුලෙනි. රූපසිංහ , වසන්ත සහ රූපසිංහ ගේ නීතිඥවරයා...
යුගාත්ම පැමිණියේ බලාපොරොත්තු නොවූ මොහොතක ආ සුබ පණිවිඩයක් සේ ය. අන්තරා ට ඒ මොහොත උහලාගත නො හැකි තරම් වූයේත් කිසි සේත් බලාපොරොත්තු නොවූ සිදුවීමක්...
නුරාන් ගෙන් සෝමා නැන්දාගේ ඇමතුම පිළිබඳව දැනගත් ධනුක ඉසිනි ට බැන වැදුනේ නරි නාවන්නට සූදානම් නොවෙන්නට යැයි පවසමිනි. සෝමා නැන්දාගේ අතීතය ඉසිනි ට කෙතරම්...
සත්සරා හඬාගෙන තමා වෙතට දුවගෙන එද්දී සමුධ්‍යා උන්නේ බුදුන් වඳින්නට මල් නෙලන ගමන් ගුරු නිවාසයේ මිදුලේය. ඒ වෙද්දිත් වට්ටිය පිරෙන්නට ඉද්ද පිච්ච මල් තිබුණ...
මිෂෙල් උන්නේ තමා කළ වැරැද්ද පිළිබඳව පසුතැවීමෙන් වුවත් ධීර සහ තාදී කෙරෙහි වූ අසීමාන්තික වෛරය ඇගේ සිතෙන් පහව ගොස් තිබුණේ නැත. තම පියා වැඩි...
අන්තරා ස්වරාවී ගාන්ධාරා, අභ්‍යන්තර සුළි කුණාටුවකට හසු වී සිටියා ය. එහි ප්‍රවේගයෙන් කැළඹීමට ද නො සන්සුන් බවට ද පත් ව සිටියා ය. ඒ කුණාටුවට...
සෝමා නැන්දාගේ කතාබහට පසු ඉසිනි උන්නේ යම් කම්පනයක් එක්කය. සෝමා නැන්දා තමාගෙන් ඉල්ලා සිටින්නේ කුමක්දැයි හරි හැටිම නොවැටහුනාට, ඇයගේ ස්වර වල වූ වේදනාව ඉසිනි...
ආයේ කිසිම හේතුවක් උඩ මන්ත්‍රී බංගලාවට නොයමියි හිතා උන්නද ආච්චි අම්මාගේ දුබල ආයාචනයත්, දුප්පත්කමත් සත්සරාට එවන් දෙයකට ඉඩක් සලසා තිබුනේ නැත.
“ළමයො ඔය බත් ටික...




