වසන්ත ජයමිණි සමඟ මිෂෙල් ගේ නිවසට ගියේ විවාහය පිළිබඳව වැඩි දුර තොරතුරු සාකච්ඡා කර ගැනීම සඳහා ය. වෙන කරන්නට දෙයක් නොමැති කමට මේ ගමනට...
වත්සලා පත් වෙමින් උන්නේ දැඩි පීඩනයකටය. සියල්ල ඇයගේ පාලනයෙන් ගිලිහී යමින් තිබුණි. ධනුකගේ හිතවත් පොලිස් නිලධාරියෙකු පැමිණ වත්සලා සතු සියලු වීඩියෝ ඉවත් කර දමනවා...
“මං මේ ඔයා යනවා දැකලා ආවෙ” කියාගෙන ලක්ශිත ෆුල් ෆේස් හෙල්මට් එක ගලවමින් නුපුරුදු හිතමිතුරු ලීලාවකින් කියද්දි උනත් සමුධ්‍යා උන්නේ හිත අස්සෙන් ගැහෙමිනි. ලක්ශිතගේ...
" නාලක කියලා පොරක් එක්ක තව පොරක්ව arrest කරලා මචං. උඹට දැන් එන්න පුළුවන්ද? අපිට පොලිසියට යන්න වෙයි "
ආයුශ් දුන් ආරංචිය අනුව ධීර තවත්...
මේ විදිහේ මොහොතක් සිය ජීවිත වෙත උදාවනු ඇතැයි යුගාත්ම කාශ්මීර අමුණුගම සේ ම දක්ෂිණ විතානගේ ද නො සිතන්නට ඇත. දක්ෂිණ විවාහ වූයේ යුගාත්ම විවාහ...
දින දෙකක් ගෙවී ගියේය සෙනසුරාදා දිනයේ ඉසිනි පත්වෙමින් උන්නේ යම් පීඩනයකටය. නුරාන් තනිව කොළඹ දමා ඇයට අම්පාරේ යාමට සිදුවීම ඉන් එක හේතුවක් විය. අනෙක්...
සමුධ්‍යා මද සිනාවක් සමගම අවසරයක් අරගෙන ගෙට ගියේ දහදියෙන් පෙඟුණු ඇඳුම් පැළඳුම් මාරු කරගැනීමේ අවශ්‍යතාවයක් පවසා වුවද එහි ඇත්තටම තිබුණේ ඒ රශ්මියක් විහිදුණ දෙනෙත්...
" ඇයි ? "
වසන්ත කෑම සාලයේ සිට ඉදිරියට ආවේ ධිර ගේ හඬ ඇසීය. ඔහුගේ මුහුණේ වූ වෙහෙසකර බවත් එය පරදා නැගෙමින් තිබෙන කෝපයත් හඳුනා...
කඳුකර සුවඳ සූත්‍රය වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට අවශ්‍ය මූලාශ්‍ර සම්පාදනය කිරීමෙන් පසු, යුගාත්ම ගේ රියෙහි අන්තරා නැගී පැමිණියේ වචන නො දන්නා ගානට ය. එහෙම...
නුරාන් ගේ ඇකිලී ගිය ඇස් තුලින් මතුවන ගිනි තවදුරටත් ඇව්ලෙන්නට දී බලා සිටින්නට ඉසිනිට හැකි වූයේ නැත. ඕ අසුනක් ඇදගෙන හිඳ ගත්තාය.
" මං අක්කට...




