සුමනසේකරත් ශ්‍රියාලතාත් කුඩා ඇනෙක්සියට ගියේ විකුණූ නිවසෙහි දෙසතියකට ආසන්න කාලයක් සිටියාට පසුවය. කාමරයත්, මුළුතැන්ගෙයක්, නාන කාමරයත් පමණක් වූ කුඩා නිවස දුටුවාට පසුව ශ්‍රියාලතා විමතියෙන්...
අලුත් අවුරුද්ද මෙන් දහරාගේ නිවස කල එළි වී තිබිණ. දහරා මනුජිත්ගේ නිවසේ සිට යළි තම නිවසට පැමිණි දිනයේ සේම වත්තේ මිනිසුන් මාමා බලන්නටත් පැමිණියේ...
දින කිහිපයක සිට ශ්‍රියාලතා අසනීප ගතියකින් පෙළෙමින් උන්නාය. එනිසාම සුමනසේකරට දින දෙකක්ම නිවාඩු දැමීමට සිදුවිය. වෛද්‍යවරුන් දෙදෙනෙකු කරා ගියත් ඇගේ අසනීපයට හේතුව සොයා ගැනීමට...
දුරකථනය විසන්ධි කළ නිශාදී තත්පර කිහිපයක් ගතව යනතුරු ගල් ගැසුනා සේ බලා සිටියේ මේ කිසිවක් සිතාගනු නොහැකිවය. තවමත් රමාෂ්ගේ වදන් ඇයට විශ්වාස කළ නොහැකි...
“ඇත්තටම මං අවුරුදු ගානකට පස්සේ ලංකාවට ආවේ දහරාව හොයාගෙන…..
රමාෂ් එසේ පවසද්දී නිශාදී තිගැස්සී ගියාය. ඇය සිතා සිටියේ මේ හමුව අහම්බෙන් සිදුවූ එකක් තයැයි කියාය.
“ඔයාට...
“ඇයි නිශාදී හදිසියක්ද……”
ඔහු එහා පසින් දුරකථනයට සම්බන්ධ වූ හැටියේම එසේ ඇසුවේය.
“නෑ හදිසියක්ම නෙමෙයි රමාෂ්මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනේ.”
“දහරට මොකුත් ප්‍රශ්නයක් නෙමෙයිනේ…..”
“නෑ….නෑ දහරට...
මනුජිත් ආපසු පිටව ගියේ ශ්‍රියාලතා විසින් ඔතා දුන් බත් මුලද රැගෙනය. දුරකථනයේ ආධාරයෙන් නිවස අසලටම ගෙන්වාගත් ත්‍රී රෝද රථයට නඟින්නට ප්‍රථමව ඔහු ශ්‍රියාලතාගෙන් රුපියල්...
සිත තුළ වූ මේ පිඹිදීම කුමක්දැයි දහරාට වැටහුම් වූයේ නැත. තමා ගැබිනියක වී ඇති බව දැනගත් පළමු මොහොතේ සිටම ඇයට නින්ද බොහෝ දුර විය....
ශ්‍රියාලතාට දැනෙන්නට වූයේ මුළු සිරුරම ගිනිගෙන දැවෙන සෙයකි. ඈ දෑස් සේම මුවත් විසල් කරගෙන මනුජිත් දෙස බලා සිටියේ ඔහු මේ කුමක් පවසන්නේදැයි සිතා ගනු...
රුහුණු විශ්ව විද්‍යාලය සඳහා නිශාදිට කැඳවීම් ලිපිය ලැබුණේ ඔය අතරේය. ඇය නැති පාළුව තමාට උපරිමයෙන්ම දැනෙන බව විශ්වාසයේ වුවත් දහරාගේ සිතට ඇතිවූයේ සතුටකි. සිතා...


