සන්තාන සුසුම් සර

Santhana_susum_sara_novel

අස්විද සූරියබණ්ඩාර කැඩපත අභියස හිඳ ටයි පටිය ගැටගැසුවේ ය. සුදු කමිසයට කළු පැහැති කලිසමත්, සුදු හා අළු මෝස්තර වැටුණ ටයි පටියත් මැනවින් ගැලපිණ. ටයි...
වජිරා විසින් සෝදා වියළෙන්නට දමා තිබූ අස්විද ගේ ඇඳුම් ටික වැලෙන් ගත්තේ නිලූපා ය. ඒ නිලූකා ගේ බලකිරීම මතයි. මීට පෙර අවස්ථා කිහිපයකදී ම...
යසස්වී වෙහෙරගොඩ, සුළඟත් එක්ක සෙලවී කිංකිණි හඬක් නගනා, සඳැල්ලේ වහළ කෙළවර මල් කැටයම් වඩිම්බුවේ එල්ලුණු සුළං සීනුව දෙස බලා සිටියා ය. සැඳැල්ලට එන හැම...
යසස්වී වෙහෙරගොඩ තුසිතයට ආවේ ඇගේ ඇඳුම් පැලඳුම් හා පොත් පත් කළමනා සමග කුඩා රයිස් කුකරයක් ද ඉන්ඩක්ශන් කුකරයක් ද සෝස්පෑන් දෙකක් ද ගෙන ය....
කැඩපත ඉදිරියෙහි හැඩ වූ අස්විද සූරියබණ්ඩාර, සිය පෙනුමෙහි කිසිදු අඩුවක් නොවන බව තහවුරු කරගන්නා ගමන් විලවුන් පොදක් ගෙල දෙපසෙහි තවරාගත්තේ ය. නැවත ද කැඩපත...
යසස්වී වෙහෙරගොඩ, තුසිතයේ කුඩා කැටයම් සඳැල්ලට පිවිස ගරාදි වැටට බර වූවා ය. ටිකක් පමා වනතුරු නින්ද ගියත්, උදෑසන නැවුම් බව තවමත් පහව ගොස් නැත....