සුසුවඳ සූත්‍ර

Susuwanda_Suuthra

මේ දවස් දිගු ය. වර්ණවත් නැත. දුඹුරු පැහැති ය. අන්තරා ට දැනෙන්නේ ඇය ජීවත් වන්නේ මේ යුගයේ ලෙසට නොවේ. මේ සියල් සිදුවීම් මීට පෙර...
දක්ෂිණ විතානගේ අන්තරා ජීවත් වන නිවස ඉදිරියට පැමිණෙන විට මැදියම් රැයට ආසන්න වෙමින් තිබිණ. ඔහු සිටියේ බීමතිනි. අන්තරා යහන මත වැතිරී, ඇය ඉදිරිපිට තිරයෙහි...
"සිහිල් සුළං රැල්ලේ... ඔබේ සුවඳ මුසු වේ... ආදරයේ මඳ සිනිඳු පහස ලැබ... හදවත දලු සෙලැවේ..." අත්‍යන්ත වූ දැවීමක් යුගාත්ම කාශ්මීර අමුණුගම ට දැනෙමින් තිබිණ. ජංගම...
භාණුක ජිතේන්ද්‍ර මුතුමුදලි කාමරයෙහි ඒ මේ අත සක්මන් කරමින් සිටියේ ය. කිශෝරි යහන මත හිඳ සැමියා දෙස බලා සිටියා ය. හැත්තෑ වන විය සපුරා...
වස්සාන කාලයේ දී නිතර ම අහස මන්දාරම් ය. කොයි වෙලේ වැස්සක් ව කඩා වැටේදැයි කිව නො හැකි ය. මීට මඳ වෙලාවකට පෙර හමා ගිය...
සම්පතී තීරණයක් ගත්තා ය. ඒ දින ගණනාවක් කල්පනා කිරීමෙන් පසුයි. අන්තරා විසින් නීත්‍යානුකූල වෙන්වීමක් ගැන කතා කරනු ලැබීමෙන් පස්සේ  සම්පතී තුළ ඇති වුණා වූ...
නූපුර ට නිදන්නැයි කීවාට, ඒ දුරකතන ඇමතුමෙන් පස්සේ අන්තරා ට නම් ඇහැ පියවුණේ නැත. ඇස් පියාගෙන නිදන්නට උත්සාහ කරත්දීත් ඇගේ දෙතොල් සිනහවකට පොපියමින් තිබිණ....
උදෑසන සෞම්‍ය වූයේ ය. විශේෂ වැඩක් තිබුණත් නැතත් උදේ හයට යහනෙන් බහිනා එක අන්තරා ගේ පුරුද්දකි. නූපුර ගේ පාසල් සමයේදීත්, ඉන් අනතුරුව පෞද්ගලික විශ්ව...
අහස ගුගුරා හැඬුවේ ය. පොළොවට දරාගත නො හැකි තරම් අහස් දිය කඳක් භූමිය දිය කරගෙන ගලා බසිමින් තිබිණ. ත්‍රීරෝද රිය ගමන් කළේ හෙමිහිටයි. තද...
ඕරා ඔෆ් ඇරෝමා ඒ නම ම අන්තරා ගේ ආත්මයෙහි දෙදරීමක් ඇති කරන්නට සමත් විය. සුවඳ යනු යමෙකු ගේ ඕරාව කෙරේ බලපාන ශක්තියක් ය යන්න ඇය...