"Hotel Sea View " හී විවාහ ගිවිස ගැනීම පැවැත්වීමට මිෂෙල් අවසර ඉල්ලා සිටි අතර ධීර ඒ සඳහා දෙවරක් නොසිතාම එකඟත්වය පළ කළේය. වසන්ත ජීවතුන්...
ධීර ජයමිණි ගේ අතින් අල්ලා ගෙන හෝටලයේ කොරිඩෝවක් දිගේ ඇවිදිමින් උන්නේය. ඒ, හෝටලයේ වෙනස්කම් කිහිපයක් සහ අලුත් වැඩියා කිරීම් කිහිපයක් කිරීමට සැලසුම් කරමිනි. වසන්ත...
තාදී ගෙන් සමාව ඉල්ලීමෙන් පසුව මිෂෙල් උන්නේ පුදුමාකාර සැනසිල්ලකිනි.ජීවිතය පියාපතක් මෙන් සැහැල්ලු යැයි මිෂෙල්ට දැනෙමින් තිබුණු අතර ඇය සෑහෙන කාලයකට පසුව කෝපි හලකට පැමිණියේ...
" තාදී දන්නෙ නෑ අද මං මෙහෙ එනවා කියලා. මං හිතුවා එයාගේ අම්මා හැටියට දැන් වත් එයා වෙනුවෙන් මට කරන්න පුළුවන් දේවල් කරන්න ඕනි...
පසුගිය දිනවල අලුත් වැඩියා කටයුතු සඳහා Clothez වසා තිබුණු නිසා තාදී මෙන්ම ගයත්‍රි ඇතුළු අනෙක් සේවිකාවන් පිරිසද උන්නේ බොහෝ කාර්යබහුල මොහොතකය. දින ගණනාවක් වසා...
ගජසිංහ නිවසේ පැය කිහිපයක් රැඳුණු රූපසිංහ පවුල නැවත නිවසට ආවේ මධ්‍යම රාත්‍රිය ආසන්න වීය. ඒ කාලය පුරාවටම මිෂෙල් තැන් තැන්වල මුළුගැන්වී සිටි අතර කිසිවෙකු...
වසන්තගේ අවසන් කටයුතු අවසන් වී දින කිහිපයක් ඉක්මවා යන විට සියල්ල සාමාන්‍ය අතට හැරෙමින් පැවතුණි. පැමිණ සිටි නෑදෑයන් නික්ම ගිය අතර ලඟම හිතවතුන් කිහිප...
වසන්ත අවසන් හුස්ම හෙළා තිබුණේ රාත්‍රී නින්දේදීමය. එය හෘදයාබාධයක් නිසා සිදු වූවක් යැයි වෛද්‍යවරුන් විසින් තහවුරු කර තිබුණි. තම සැමියාගේ වියෝව දරා ගත නොහැකිව...
වසන්ත රූපසිංහ මුණගැසීමට ඒ නිවසට ගොස් ආපසු පැමිණියේ එතරම් සතුටුදායක මුහුණකින් නොවේ. ඔහුගේ මුහුණ මළානික වී තිබුණි. එහෙත් ජයමිණි ඒ පිළිබඳව විමසන්නට ගියේ නැත....
වසන්ත රූපසිංහ මුණගැසීමට යාමට සූදානම් වෙමින් උන්නේය. ජයමිණි තේ එක රැගෙන විත් කණ්නාඩි මේසය මතින් තබා ආපසු යාමට හැරුණාය.
" ඔයා ලෑස්ති වෙන්නෙ නැද්ද ජයමිණි...