උදේ පාන්දරම ඊමේල් එකට ඇවිත් තිබ්බ වෝනින් නෝටිස් එක සනුකිගේත්, ලිඩියාගේත්, තේමියගේත් දෙලොව රත් කරන්නට හේතුවෙච්ච එකය. නදීගේ බීම එකට ඇල්කොහොල් එක්කහු කරන්නට හේතුවෙච්ච...
“ඇයි ඉතින් බෑ කියන්නේ?”" මියුරු එහෙම ඇහුවේ ඇඳේ හාන්සි වී දුරකතනය කණේ තබාගෙන එහා පැත්තෙන් ඇහෙන නදීගේ කටහඬ ඔස්සෙ වඩා ප්‍රේමණීය සමාධියකට සම වැදෙමිනි....
නදී කීයටවත් එහෙම දෙයක් අහවි කියා මියුරු හිතා තිබුණේ නැත.
“එහෙනම් සර් මට මෙහෙම දෙයක් දෙන්න හේතුවුන හොඳ අදහස මොකද්ද?” කියා නදී අහද්දී ඇත්තටම කරකියාගන්න...
මියුරු නදී වෙනුවෙන් මුලින්ම අරගත්තේ ෆෝන් එකක් ය.
නදීට තියෙන්නේ හද්ද පරණ ෆෝන් එකක් බව මියුරු දැක්කේත් දැනගත්තේත් එදා ඇනිවසරි පාටි එකේදී නදීට ආ වස්තුගේ...
ඉන්පස්සෙ ඉතින් මියුරු උන්නේ කුරුල්ලෙකු වගේය. නිකන්ම එකෙක් නොවේ ප්‍රේම කුරුල්ලෙකු වගේය.
වස්තු කියන්නේ නදීගේ පෙම්වතා නොවන බවත්, ඔහු නදීගේ හිත මිතුරු ත්‍රීවිල් කොල්ලෙකු බවත්,...
සඳුදා වෙද්දී නදී උන්නේ හොඳටම බයවෙලාය. වැඩට යද්දී මේසෙ උඩ ටර්මිනේශන් ලෙටර් එක තිබුනොත් මොනව කරන්නද කියා නදී දහස්වර නොහිතුවාය. ඒ උනාට කොහොමකරත් වැඩට...
“ආහ් කල්පනා කරනවා ඇත්තෙ ඊයෙ නටපු ඩාන්ස් පාට්නර් ගැන වෙන්න ඇති නේද?” කියාගෙන ධම්මිකා රදන්පොල මියුරුගේ කාමරයට ආවේ ඔය ගැන හීන් සීරුවේ කොල්ලා එක්ක...
මියුරු උන්නේ වචනයෙන් කියාගන්න බැරි හැඟුම් සමුදායක් අස්සේ ගිලී පිහිනමිනි. පෙරදා රැයේ වෙච්ච දේවල් ගැන අම්මාවත් තාත්තාවත් කිසිම ආකාරයක දෙයක් ඇහුවේ නැත. ඒ නොඇසීම...
නිදාගත්තේ ඇනිවසරි පාටි එක පැවැත්වුණ හෝටල් කාමරයේ උනත් ඇහැරුණේ ගෙදර නිදන කාමරයෙනි. ඒද හොඳටම දවල් වෙලාය. අද සෙනසුරාදා දවසක් හන්දාත්, වැඩට යන්නට නැති හන්දාත්...
නදී මියුරුගේ කරේ එල්ලී නටන ආකාරය ඕර්ගනික් ෆුඩ්ස් ආයතනයේ සියල්ලන්ම බලා උන්නේ ඇස් දෙක නළලේ තියාගෙනය. ආයතනයේ වෙන්න හිමිකරු එක්ක මෙහෙම කරේ එල්ලී නටන්න...

