මේධාත් වලාකුලුත් අතෙන් අත අල්ලාගෙන කතාකරමින් උන්නා දූටුවයින් පස්සෙ තවදුරටත් මේධාගේ ලෝකයේවත් ජීවිතයේවත් තමන්ට ඉඩක් නැති බව තේරුම්ගන්න චිරත්ට වෙනස් හේතුකාරණා උවමනා උනේ නැත....
වලාකුලු වීරවර්ධනත් මේධාවිණිත් ගැන හිත කිව්ව සැකයට බර කතාව ඇත්තක් බව චිරත් දැනගත්තේ නොසිතුව මොහොතක මේධාවිණීවත් වලාකුලුත්වත් එලිමහන් අවන්හලකට යනවා දැකීමත් සමගය. චිරත් උන්නේ...
මේධාවිණී එදා ගෙදර එද්දී මේධාවිණී ගෙදර ඇවිත් හිඳීවි යැයි හිතන අන්දමේ අමුත්තෙක් ගෙදර සාලයේ තේ බොමින් තාත්තා එක්ක කතාකරමින් උන්නේය.
ඒ වලාකුලු වීරවර්ධනය.
“මම නම් පර්සනලි...
“මොනව හංගන් කතාකරන්නද බං. එහෙම දෙයක් නෑ. මම මූව් ඔන් වෙනව කියන එකෙන් මීන් කලේ මම වෙන ජොබ් එකකට එහෙම ගියා වගේ චිරත් එයාගෙ...
“හස්බන්ඩ් ටයි වයිෆ්ටයි ඩිවෝස් වෙන්න අයිතියක් නෑ කියල මම කියන්නෙ නෑ වගේම කාටවත් ඒක ප්‍රශ්නයක් වෙන්න විදියක් නෑ. ඒ උනාට මේධා අම්මයි තාත්තයි ඩිවෝස්...
චිරත් දරුවාව රැගෙන ඔහුගේ ඇනෙක්සිය වෙත යාමට ඉඩ දෙන්න හැකියාවක් නැති නිසාත්, ඒක තමන්ගේ හිත තමන්ට “උඹ හොඳ අම්මෙක් නෙවෙයි” කියා කවදහරි කියන්න හේතුවක්...
“මේධා මේ… තමුසෙ මෙන්න මේක හොඳට අහගන්නවා. තමුසෙයි මමයි ඩිවෝස් වෙච්ච එකත් තමුසෙගෙ මහ ලොකු උවමනාවට කරගන්න ඉඩ දුන්න එකෙන් අන්තිමේ දුක් විඳින්න උනේ...
කේක් ගෙඩිය කපා අම්මාටත් ආච්චිටත් සීයාටත් අනෙක් යාලුවන්ටත් කවා අවසන් උනයින් පස්සේත් තමන් වෙනුවෙ අනෙක් අය ගෙනා තෑගි පාර්සල් සන්තෝසයෙන් “තැන්ක්‍යු” කියා භාරගත්තයින් පස්සෙත්...
හවස් වරුවේ පාටි එක වෙනුවෙන් පෙත්මලීව අන්දවන්න මේධාවිණී භාරගත්තේ පෙත්මලී වෙන කාටවත් ඇගේ ලා නිල්පාට එල්සා ප්‍රින්සස් පාටි ෆ්‍රොක් එක අල්ලන්නවත් දෙන්න අකමැති වෙච්ච...
එදා චිරත් එක්ක දහවලේ එලියට ගොස් හිතේ හැටියට ආස දේවල් කා බී තාත්තා විසින් අරන් දෙන්නට පොරොන්දු වෙච්ච සෙල්ලම් බඩු ඔක්කොම අතේ එල්ල ගත්ත...