ජීවිතය මොන තරම් නම් සුන්දරදැයි ආරාධ්‍යා කල්පනා කළාය. ජීවිතයේ ප්‍රථම වරට අම්මා වෙනුවෙන් සූදානම් කරන තේ පැන් සංග්‍රහයට නිවසේ සියලු දෙනාම සහභාගි වීම එක්...
එය බොහෝ සුන්දර සහ නිසංසල සඳ පහන් රාත්‍රියක් විය. සඳ දියෙන් නැහැවුනු මුලු පරිසරයම දිව්‍ය ලෝකය මෙන් සුන්දර නොවේදැයි සුහේල් පසෙකින් හිඳගෙන ඔහුගේ උරහිස...
තමා විසින් ලියන ලද ‘සිහින අසපුව’ නවකතාවේ අවසානය සටහන් කළ ආරාධ්‍යාට දැනුනේ සැහැල්ලු හැඟීමකි. ඇය නැගිට කාමරයේ ජනෙල් පෙළ අසළට ගියාය. විවෘත ජනෙල් පෙළ...
ආයුෂ්ගේ නිවසෙහි විසිත්ත කාමරය බොහෝ සුන්දර නොවේදැයි එහි හිඳගෙන සිටින ආරාධ්‍යාට සිතිණ. එහි වූ අපූරු කැටයමින් යුත් පැරණි ගෘහ භාණ්ඩ නිවසෙහි පෞරාණික පෙනුම සමග...
දින ගණනාවකින් තම ජීවිතය පසුපසට ගියා නොවේදැයි දිය නෑමෙන් පසු කැඩපත ඉදිරියට වී සිටින ආරාධ්‍යා කල්පනා කළාය. සතියකට ආසන්න කාලයක් තිස්සේ උණ රෝගය...
සුහර්ෂාගෙන් ලද පණිවුඩය අනුව හසිත් ඇගේ කාර්යාලයට ගියේ තරමක චකිතයකින් යුතුවය. ආයතනයේ සේවක සේවිකාවන් සියලු දෙනාම සුහර්ෂාගේ කැඳවීමක් අනුව එහි යන්නේ බියෙන් ගැහෙමින් බව...
සිය සේවාදායකයකුගේ දුරකතන ඇමතුම නිසාම නින්දෙන් පිබිදුනු කවීන් දුරකතන ඇමතුමේ නිමාවත් සමගම යළිත් යහනෙහි දිගා වුයේ නින්දෙහි අවශ්‍යතාවයක් ඇතිව නොවේ. පුරුද්දක් වශයෙන් නින්දෙන් පිබිදීමට...
පැය කිහිපයක් තිස්සේ එක දිගටම නවකතාව ලියූ බැවින් ආරාධ්‍යාගේ අත රිදිණ. ඇය කරමින් සිටි කාර්යය මොහොතකට නතර කළාය. නවකතාව නිමා කරන්නට තවත් ලියන්නට ඇත්තේ...
ආරාධ්‍යා, කවීන් සමග නිවසට පැමිණෙද්දී යන්තමින් අඳුර වැටී තිබිණ. දින කීපයක් හෝටල් කාමරයක නතර වී සිය කටයුතු කර ගැනීමට සූදානමෙන් ගිය ආයුෂ් ඔවුන් හැරලන්නට...
හසිත් සුහර්ෂා නිවසේ ආලින්දයෙහි ඒ මේ අත ඇවිදින්නට වූයේ කල්පනාවෙනි. ආලින්දයේ එල්ලා ඇති මල් පෝච්චියක් කරා පියඹා ආ කොණ්ඩ කුරුල්ලාගේ තුඩග පොල් කෙන්දක් ඇති...