Stories

කසුන් සාද බර මිනිහෙක්. කැම්පස් කාලේ ඉඳන්ම කසුන්ට සාදයක් කිව්වොත් ඊට වඩා දෙයක් තිබුණේ නැහැ. අඩක් මත් වෙලා, ගිටාරය වාදනය කරන ගමන්, පාවෙවී ගීත...
"පොඩි දෙයක් මාලිකා. බාත් රූම් එකේ ඩ්‍රෝවර් එකක අලුත්ම අලුත් ටොයිලට්‍රීස් සෙට් එකක් තියනවා බොක්ස් එකක. මං හිතන්නෙ කාමරේ කලින් උන්න කෙනාගෙ හරි ගෙදර...
ගතවූ හෝරාවකට පමණ පසුව හසාරාගේ දෑස් ගැටුණේ රෝද පුටුවක තබාගෙන ගුවන්තොටුපල ආරක්ෂක අංශයේ නිලධාරියකු විසින් ඉදිරියට තල්ලු කරගෙන එන ධනංජයගේ රුවය.  හැකිතාක් සන්සුන් වන්නට...
පෙත්මලීට අනතුරෙන් සිදු වූ කම්පනය නිසාවෙන් සිහි නැති වී ඇති බව දැනගන්න එක හිත රිදවන දෙයක් උනත් “බයවෙන්න එපා, ඉන්ටර්නලි ඩැමේජ් එකක් නැහැ. තව...
අතීත කතාව “අනේ මන්දන්නෙ නෑ අපි නම් ඒ කාලෙ අම්මල තාත්තල ඇඟිල්ලෙන් ඇණ ඇණ අහන කම් ඉඳියෙ නෑ කසාද බැඳලා ළමේක් හදාගන්න. අපි කලට වේලාවට...
උදෑසන සම්මුඛ පරික්ෂණය සඳහා තෝරාගෙන තිබුනේ සිල්වියා ක්ලිෆර්ඩ්ගේ නිවහනය. මාලිකා උදෑසනින්ම නිලංගා ඇයගේ නවාතැනින් රැගෙන ආවාය. සිල්වියා ක්ලිෆර්ඩ් නිලංගා වෙතින් ප්‍රශ්න රැසක් ඇසුවාය.පළපුරුද්ද, භාෂා...
දෙසතියක ඇවෑමෙන් ධනංජයව ලංකාවට ගෙන්වා ගැනීමට ඔවුනට හැකියාව ලැබිණ. නිර්මිතා පිළිබඳව වූ අවසන් ආරංචිය වූයේ එරට වාසය කරන පුද්ගලයෙකුගේ මාර්ගයෙන් ඇය නිදහස ලබා කඳවුරෙන්...
“අනේ චිරත් බබා වැටිලා එයාට හොඳටම සිහිය නෑ” කියා මේධාගේ දුරකතන ඇමතුම එද්දී චිරත් උන්නේ නවාතැනේ සිට රෙස්ටුරන්ට් එක දක්වා යන්නට සූදානම් වෙන ගමන්...
සිල්වියා ක්ලිෆර්ඩ් උඩුමහලේ ආලින්දයට වී ඈත නොපෙනී යන මෝටර් රථය දෙස බලා උන්නාය. වසර තිස්තුනක් ගතවීත් තමාගේ වදනකට කන් නොදෙනා එකම පුතුගේ මුරණ්ඩුකම ඇය...
ප්‍රංශයේ ජීවත්වන කසුන්ගේ මිතුරාත් ශානකගේ සොහොයුරෙකුත් ධනංජය ගැන තොරතුරු සොයමින් සිටියේය.  ඔහු වෙනුවෙන් කඳවුරට ගිය නීතිඥවරයා හා කතා කරන්නට හසාරාට අවස්ථාව ලැබුණේ කසුන්ගේ මාර්ගයෙන්ය....