අතුල වෑන් රථයෙන් බැහැලා ඇවිත් ගෙට ගොඩවුනා.ප්‍රියංකා ඉස්සරහට ගිහින් ඔහුව පිළිගත්තේ පුරුද්දට
" පේන්ට් ෂොප් එකේ වැඩ වලින් අද ඉඳන් මම නිදහස් ප්‍රියංකා "
"...
සකුණ නිවසට ගියේ කෝපයෙනි.ඔහු මෝටර් රථය නවතා බිමට බසිද්දීම භාවනා නිවස තුළින් පිටතට ආවා ය.ගින්නක් ඇවිලිය හැකි බවත් ඒ ගින්න ඇවිලවූ භාවනා දෙස බලමින්...
"මොකද ඔය හැමවෙලේම නිදි..මඟුල් විසේනෙ හිත පුරා තියෙන්නෙ.හීන දැක දැක නිදි ඉතින්.."
ලතිකා උඩ ගියේ තල් අත්තට බොරළු වැටෙනවා වගේ ඇහුණු සද්දෙට.මදැයි නිවාඩු දවසේ නිදා...
"අම්ම එහෙම කිව්වට ඔයා අක්කට කතා කරන්නකො.කෝල් එකක් දීල බලන්න හෙමින්.."
භාවනා එසේ කීවේ භාතිය තමන් ප්‍රතික්ෂේප වූ ආකාරය කියද්දී ය.අක්කා ගැන කියමින් අම්මා කඳුළු...
මාධවී ගෙදර දොර වහලා ඇවිත් වාහනයට නැග්ගා.සුදේශ් එක්ක කතා නොකර මේ ගෙවෙන්නෙ දෙවනි දවස.තමන්ට නොකියා යාලුවන් එක්ක සාදයක් පවත්වපු එකයි මාධවීගේ තරහට හේතුව උනේ.
"...
"හෙලෝ ආන්ටි..කොහොමද?"
දොරකඩ සිටියේ භාතිය ය.ඔහුගේ පැමිණීම ගැන කාව්‍යාගේ අම්මාට ඇති වූයේ කෝපයකි.භාවනාගේ මිතුරෙකු වුවත් ඔහු මෙහි පැමිණීම ඇයට නුරුස්නා හැඟීමක් ගෙන ආයේ ය.
"භාවනා ගෙදර...
මුළු රැයේ ම ආදිත්‍යා ට නින්ද ගියේ නැත. ඇය නො නිදා කල්පනා කළා ය. දැන් ඉතින් සිය ජීවිතය ගැන වගකීම සියතට ගත යුතු ය...
"මේ..ඔයා දැක්කද මේක?"
මල්මි එහෙම ඇහුවේ අනුපමාගෙන්.අනුපමා පෙන්නන්නේ ෆේස්බුක් එකේ පෝස්ට් එක සහ කමෙන්ට් තීරුවක්."වැඩියෙන්ම බය මොකටද" කියලා අහපු පෝස්ට් එකේ එක එක අය තමතමන්ගේ...






