හිටිහැටියේම කඳවුරතුල ක්ලාන්තව ඇද වැටුණු ධනංජය රෝහල් ගත කර සතියක්ම ගෙවී ගොස් තිබිණ. ඔහුව බලන්නට රෝහලට පැමිණියේ මානව හිමිකම් සංවිධානයක නිලධාරීන් පිරිසක් පමණි. ධනංජය...
“උඹ ඉතින් හැමදාම මං ළඟට අඬාගෙන එන්නෙ වෙන්න ඕන ඔක්කොම වුණයින් පස්සෙනෙ” කියා ආලෝකා කියද්දිත් මේධා උන්නේ ආලෝකාගේ ගෙදර සාලයේ මේසයක් මත හිස තබාගෙන...
පෙබරවාරියේ අග හෙයින් දිවා එළිය හවස හතරහමාරටත් මැකී නොයා තිබේ. දරාගන්නට අපහසු සීතල දවස් ගෙවී ගොස් අවසානය.දුරකතනයේ කාලගුණ දත්ත වලට අනුව පිටත උෂ්ණත්වය තවමත්...
තෙවරප්පෙරුමට දෙයියො සිහිවුණේ තමන් දෙවරක් පිරිමියෙක් වෙලා කියලා දැනගත්ත දවසෙ.
උදේ නැගිටිද්දි මෙච්චර දවසක් තමන් පිරිමියෙක් කියල අඳුන්වල දෙන්න එක ජෝඩුවක් විතරක් තිබිච්ච ලිංගෙ දෙපාරක්...
“ වෙන කරන්නම දෙයක් නැති නිසයි මම අක්කට කතා කළේ. ගොඩක් වැරදි සිද්ධ වෙන්න ඇති. අයියා ගියාට පස්සේ තාත්තට බයිපාස් ඔපරේෂන් එකක් කරන්නත් උනා....
පෙත්මලීව අරගෙන චයිල්ඩ් කවුන්සලර් ලඟට යන්න වුණයින් මේධාත් චිරතුත් වෙනදාට වඩා හමුවුණ බව ඇත්තකි. පෙත්මලීව විෂයෙහි චිරත්ගේ හැසිරීම වෙනස් බවත් මේ දැන් ඉන්න චිරත්...
එහා ගෙදරට අලුතින් කට්ටියක් ආව එක ගැන කසුනි හිටියේ හේතුවක් නැතිව අකමැත්තෙන්. හේතුවක් නැතිවම අකමැත්තක් ආවා කිව්වවට කල්පනා කරලා බලනකොට කසුනිට හේතු වැටහුණා. කසුනි...
කාලය ගෙවී ගියේ බොහෝ දේ වෙනස් කරමින්ය. නිහඬව ගෙවී යන ඒ කාලයට අවනතව හසරාගේ ජීවිතයේ බොහෝ වෙනස්කම් සිදු වෙමින් තිබුණි. කාලය මහ පුදුමාකාර එකක්යැයි...
“දරුවා එක්ක අම්මයි තාත්තයි දෙන්නම ආව එක හොඳයි. මේ වගේ ප්‍රශ්නෙකදි ඇත්තටම දරුවට විතරක් ට්‍රීට්මන්ට් කරලා හරියන්නෙ නැහැ. අනිවාර්යෙන්ම අම්මටයි තාත්තටයිත් කතා කරන්න ඕන....
චාරුණී සේසත් දිහා බලාගෙන හිටියේ දරාගන්න බැරි ආදරේකින් . අවුරුදු දෙකකට කලින් ඉළන්දාරී කම් එක්ක උන්න මේ තරුණයා, දැන් ඉන්නේ පිරුණු පිරිමියෙක් වෙලා බව...






