හෂාරාටත් ධනංජයටත් වූයේ සැබෑ කරගත නොහැකි වූ සිහින නොවේ.ජීවිතයේ පැතූ සියල්ල දෙපා මුලටම ලැබී තිබියදී ධනංජය මේ අයුරින් වෙනස් වූයේ කෙසේදැයි ඇයට නොතේරේ.දන්නා තරමින්...
“දැන් මේකද ඔයාගෙ අන්තිම තීරණේ?” කියා චිරත් අහද්දී මේධාවිණී කලේ ඔලුව හොලවපු එකය.
“හරි මට කියන්න මොකද්ද දැන් මේ ඔයාට එකපාර ඔහොම ඩිසිශන් එකක් ගන්න...
හසාරාගේ ඉවසීමත් දරා ගැනීමත් කෙළවර වූයේ ධනංජයගේ නැගණිය දුරකතන ඇමතුමක් ලබාදී ඇයට චෝදනා කළ දිනයේ ය.මෙතෙක් කල් තම සොහොයුරියක ලෙස ජීවිතය බෙදාගත් ඈ ඒ...
තේ උගුරක් බී සුදු පෝසිලේන් කෝප්පය පීරිසිය මත තබනා ගමන් සංකේත් පුටුව මඳක් කරකවා වීදුරු පවුරෙන් ගිනුම් අංශයෙහි හිඳිනා ආදියා දෙස බැලුවේ ය. ඈ...
රශිණි එළියට යන්න හැඩ වුණේ වෙනදාටත් වඩා උනන්දුවෙන්. සෙනසුරාදා නිසා සංජුල මුණ ගැහෙන්න එනවා කියපු නිසා රශිණි හිටියේ බලාපොරොත්තු කන්දක් හිතේ පුරෝගෙන.
" ඔයා එන...
ගෝල්ඩන් ලීව්ස් හි දෙව්රම් සන්දනායක ගේ කුටියෙහි අසුනගත වෙත්දීත් සංකේත් හිටියේ කැළඹීමකිනි. ඔහු ගේ ඇස් වලින් ම ඒ කලබලය දැක ගත හැකි විය. දෙව්රම්...
ඉෂාරා රජයේ ආයතනයක කාර්යාල කාර්ය සහායකාවක විදියට තමයි සේවය කරේ. උසස් පෙළ සමත් වෙන්න ඉඩක් ලැබිලා තිබුනෙ නැති නිසා ඒ තනතුරෙන් ඉදිරියට යන්න ඉෂාරාට...
“ මං උයන්න හදන්නේ..ඔයා කැමති දේවල් හදන්න කෑමට ඉන්නවා නේද…”
බොහෝ වේලා කල්පනා බරව උන් හසාරා අවසන තුන්වෙනි මහලට ගියේ ධනංජයව සොයාගෙනය.ඔහු උන්නේ නිබන්ධනයක් සකසමින්ය.ධනංජය...
පෙත්මලීව අම්මාත් තාත්තාත් ලඟ තබා මේධාවිණී සූදානම් වුණේ චිරත්ව හමුවෙන්න යන්නයි.
“මට ඔයාව හම්බෙන්න ඔය ගෙදරට නම් එන්න කියලා කියන්න එපා මේධා. ඒ වුනාට මේ...
ඉමන්දි ට හදිසියේම විදෙස් ගත රැකියාවක් වෙනුවෙන් ඉඩ ලැබුනා. ඒ ඇය සේවය කරප් පෞද්ගලික ආයතනයේ මැදිහත්වීමෙන් වසර දෙකක නොන්ත්රාත්තුවක් යටතේ. විදෙස් ගත වෙන එක...






