චින්තක අයියාගේ ත්‍රී රෝද රථයෙන්ම ලොකු හාමුදුරුවන් වඩිද්දී අපූර්වා උන්නේ නිවසින් පිටවීමට සූදානම්වය. වෙනදා සේ බතක් උයා කරවල බැදුමක් සාදා තැබූ යුවතිය මැල්ලුමකට අවැසි...
මෞර්යා කන්නාඩිය ඉදිරිපිටට වී හැඩවෙමින් උන්නේ උදෑසන 11ට පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණය වෙනුවෙනි. තද නිල් පැහැ ගත් කලිසමට සුදු පැහැ කමිසයක් හැඳ එය කලිසමට යට...
විවාහ වෙන්න කලින් වර්ෂාගෙන් අසංකට පැනවුණේ එකම එක කොන්දේසියයි. ඒ විවාහ වුණාට පස්සේ දෙන්නත් එක්ක වෙනම ගෙදරක ඉන්න ඕනි කියන කාරණාව. "මට ඔයා කියනදේ තේරෙන්නේ...
ගංගාරාමේ කිට්ටුව කැෆේ එක තිබුණේ බොහෝ දුරට හිස්වය. සමුධ්‍යා අසුන් ගෙන උන්නේ අවන්හල ඇතුළත කෙලවරේම, දෙදෙනෙකු වෙනුවෙන් පනවා තිබුණ මේසයකය. සමුධ්‍යාට එහා පසින් වූ...
නිවසට පැමිණි වේලේ සිටම යුගාෂ් කළේ අපූර්වලාගේ ඉඩම් නඩුව සම්බන්ධව වූ ලිපි ගොණුව පරීක්ෂා කිරීමය. කොතැනක හෝ වරදක් සිදුවී ඇති බව විශ්වාසය. එහෙත් ලියකියවිලි...
මෞර්යා පැය භාගයක් පමණ ඇතුළත තලවතුගොඩ පිහිටි ආදිත්‍යගේ නිවස වෙත වාහනය පැදවූයේ ඔහු පැවසූ මං සලකුණු ඔස්සේය. විශාල තාප්පයකින් සහ විශාල ගේට්ටුවකින් සමන්විත වූ...
විදුර උන්නේ එදා රැයේ එක අතක මත් පැන් වීදුරුව දරාගෙන අතීතයේ අඳුරු සෙවණැලි අතර සැරිසරමින් ය. නිවස පුරා විහිදී ගිය නිහඬතාවය, ඔහුගේ මනසේ දෝලනය...
දුරකථනය කන තබාගෙන උන් අපූර්වා යෙහෙළිය දෙසට හැරුණේ ‘නැතැයි’ කියන්නට හිස වනමින්ය.  “මං කිව්වේ..නිකං විහිළුවට වගේ කියන්න ඇති මගේ කෝල්ස් ආන්සර් කරන්න කියලා. එහෙම වුවමනාවක්...
මෞර්යා උදෑසන අවදි වූයේ හිරු එළිය පොළොවට පතිත වන්නටත් පෙරමය. අළුයම් කාලයේදී නිවාස සංකීර්ණය ආසන්නයේ වූ ඇවිදින මං තීරුවේ පැයක පමණ කාලයක් ඇවිදීම මෞර්යා...
ගුණවතී එතන එලෙසින්ම තක්බීර් වී රැඳි ඉඳ්දී මල්කාන්ති කෙලින්ම සත්සරා සිටි කාමරයට ගියාය. ඇය සත්සරා අසල දණින් වැටී, ඇගේ හිස අතගෑවාය. සත්සරා අවදි වූයේ...