Stories

නවකතාවක, චිත්‍රපටයක ඇරෙන්න ඇත්ත ජීවිතයේ මෙහෙම දෙයක් වෙන්න පුලුවන්කමක් තියෙනවද කියන එක ගැන ඇත්තටම අයේශ්වරී හිතුවාය. අක්කව නැගිට්ටවා මේ කතාව කියන්න තිබුණා නම් හොඳ...
මල්වත්තගේ නිවසත් මහානාම නිවසත් අතරේ ඊලඟට ඇති වූ ප්‍රශ්නය නම් අමාගී හා ආර්ය ගේ විවාහය කවදා සිදු විය යුතු ද යන්නයි. විවාහයකට යන්නට තවමත්...
නිම්නාවී  පියා සමගින්ම නිවසෙන් පිටවූවාය. ඒ සෙත් පසුගිය රැයේ පැවසුවේ කුමක්දැයි දැනගන්නටත් එක්කය.  එහෙත් ඒ සඳහා පිවිසුම ගන්නේ  කෙලෙසින් දැයි ඇට දැන උන්නේ නැත....
වැස්සෙන් බේරෙන්නට සෙවණකට දුවගෙන යද්දී නෙවින් තමන්ගේ පස්සෙන් එන්නෙ නැතුව කෙල්ලෙක්ගෙ අතෙන් අල්ලගෙන වෙන තැනකට දුවගෙන ගියේ ඇයිද කියන එක ලක්ශාන්ට ඇත්තටම හිතාගන්න පුලුවන්...
අරවින්ද උපාධි හීනය මඟින් අතෑරියා. උසස් පෙළට පෙනී ඉන්නේවත් නැතුවම පාසැල් ගමන නැවැත්තුවා. තාත්තා නොහිතපු වෙලාවක ඔත්පල වුනාට පස්සේ, රෝගී අම්මාවයි, නංගිලා තුන්දෙනාවයි බලාගන්න...
ඒ හැඟීම් සමුදාය දරාගන්නා හැටියක් ආර්ය නිර්වාන් මහානාම දැන සිටියේ නැත. කැළතී රළ නගනා ඒ හැඟීම්, උන් හිටි ගමන් හුම්මානයක් සේ හිතෙන් පිටතට දැඩි...
රාජිකාගෙන් මන්දාරම්ගේ සේයාරුව සහ අදාලා විස්තරය දැනගත් පසන් දණ්ඩෙන් පහර කෑ නාගයෙකු මෙන් කෝපයට පත් වූයේය. "මට තේරුණ විදියට පුතා ඒ කොල්ලා නිම්නාවී ගැන මොකක්...
“මචං මම තාරුව අම්මලගෙ ගෙදරින් දාලා අද උඹ එක්ක නතරවෙන්න එනවා. මම සඳුදා නිවාඩුවක් දැම්මා. උඹ එක්ක නුවර යන්න එන්න මට පුලුවන්” කියා ලක්ශාන්...
අමාගී ත්‍රිරෝද රියෙන් බැස ගෙට ගොඩ වෙන විට දුටු දර්ශනයෙන් වික්ශිප්ත වූවා ය. බුෆේ කට්ටළයක් කදිමට සකසා ඒවායේ කේටරින් සේවයකින් ගෙනෙනා ලද ආහාර ද්‍රව්‍ය...
“අනේ මන්දා මල්ලි ඔයාගෙ බල කිරීමට යනවා මිසක මම ඇත්තටම කැමති නෑ ලංකාවට යන්න. ගිහින් එන ගමනක් නෙවෙයිනෙ. මම ආයෙ තනියෙන් එන්න ඕන ඔයාව...