“ඔයා තාමත් ඉන්නෙ මොකක් හරි අවුලක කියලයි මට හිතෙන්නෙ කාලි” තම කලු පැහැ අවුඩි කිව් සෙවන් රිය පණගන්වමින් කාලින්දීව නංවාගෙන කොල්ලුපිටිය දෙසට ගමන් කරන...
නෙතු විවර වීමට පෙර මට නොයෙකුත් ශබ්ධ ඇසිණ. කාක්කන් ගේ ද වෙන්කොට හැඳිනගත නො හැකි වෙනත් කුරුල්ලන් ගේ ද ලේනුන් ගේ ද හඬවල් ඒ...
ප්‍රියංකත් දිනාරාත් සාප්පු සවාරියක යෙදුණේ සවසය.සම්මුඛ පරීක්ෂණයක් සඳහා ඇඳගෙන යාමට සුදුසු යැයි සිතෙන ඇඳුම් කිහිපයක් දිනාරාට වුවත් ප්‍රියංකාට ඕනෑ වූයේ යුවතියට අලුත්ම ඇඳුමක් රැගෙන...
සාමකාමීව ගලා යමින් තිබූ ගඟකට වුව අතරින් පතර හමුවන ගල්කුළු, කඳු හේතුවෙන් තම සාමකාවී බව දිගුකාලීනව පවත්වාගෙන යෑම අසීරුය.එවන් ගංගාවක සාමකාමී ජල රැළිති මතට...
“තරුණ වයසෙදිම මනුස්සයා මැරෙනවා කියන එක මිනිස්සු ගෑණිගෙ අවාසනාව විදියට දැක්කට ඔයා මිලින්ද පුතාව බඳිද්දිත් ඒ ලමයට ඔහොම ලෙඩක් තියෙන බව ඔයා දැනගෙන ඉඳලා...
දෙහිවල මුහුදු තීරය අනන්තය තෙක් විහිද තිබේ. වැල්ල රන්වන් පැහැති ය. සයුර වර්ණ තීර හතරකින් සමන්විත ය. ඈත ම සිතිජ මායිම කොළපාට මැණික් හෙවත්...
මේ කොන්ක්‍රීට් පුරවරයට හුරුවීම සිතූ තරම් ලෙහෙසි පහසු නොවූවත් දිනාරා ඒ ජීවිතයට හුරු වෙමින් උන්නාය.ඉවසන්නට බැරි වූයේම දහවල ගත දවාලන දාහයය.නුවරිනුත් කිලෝ මීටර් කිහිපයක්...
“ආර් යූ ඕකේ?”
අඩියේ සිට අඟලක් පමණ ඉහළට රන් පැහැ ද්‍රාවණයක් පිර වූ වීදුරුවක් එකාතකින් ගෙන තමන් අසුන්ගෙන සිටි මේසය වෙත නැඹුරු වූ කේසර අසනතුරුම...
දිනාරාත් සචින් බිනාර කාරියවසම් වෙනුවෙනුත් වෙන්ව තිබුණේ නිවසේ වන මදක් විශාල කාමරයයි. එහි යුගල යහනක්, ඇඳුම් අල්මාරියක් ,ඇඳුම් වැටක් සහ ලියන මේසයක් පුටුවක් විය.විවරව...
“ඇයි කියන්න ඔයා මාව අතාරින්නෙ?”
“මම රට යනවා”
“ඉතින් ඇයි මාව අතාරින්නෙ? ඔයා ගිහිල්ල කවදහරි එනවනෙ, ඒ එනකං මම ඉන්නම්, නැත්තං මාවත් එක්කන් යන්න”
“ඒක කරන්න බෑ”
වීදුරුවෙන්...




