මන්දාරම් පසුදා දිලුම් මුණ ගැසෙන්නට සූදානමින් සිටියද, දිලුම් ඇමතුමට පිළිතුරු දී ඔහු නිවාඩු බවත්, පසු දවසක මුණ ගැසිය හැකි බවත් පැවසීමෙන් පසුමන්දාරම්ට කල යුත්තේ කුමක්දැයි සිතා...
පවුල් දෙකේ ම තාත්තලා ට හා මනමාලයාගේත් මනමාලිගේත් සොයුරන්ටත් මංගල උත්සවය සඳහා ඇඳුම් කට්ටල සැකසීමට එක ම උත්සව ඇඳුම් සැපයුම්කරුවෙකු වෙත ඇණවුම් කෙරිණ. ඉතිරි...
“සමහර පුරුදු තියෙනවා නේද කාලාන්තරයක් තිස්සෙ කරලා කරලම අපිට අමතක කරගන්න, අතෑරගන්න බැරි” ශාර්වරී එහෙම කියන ගමන් අතේ තිබිච්ච බෑග් එක සීට් එක ලඟ...
“මෙහෙමයි ඉතින් හැම වැඩේම මටම කරන්න බෑනෙ. අනික මම ඔයාලගෙ ටීම් ලීඩ් උනා කියලා මට බෑනෙ හැමතිස්සෙම ඔයාලගෙ වැඩ බල බල ඉන්න. මම කොච්චර...
දිලුම් මන්දාරම් අමතා නිම්නාවීගේ පණිවිඩය කීවේ, නිම්නාවී කිසිලෙසකින්වත් යලි ස්වර්ණා රැක බලා නොගනිමියි පැවසූ නිසාය. නිම්නාවී ඇගේ ජංගම දුරකතන අංකයද විසන්ධි කර දැම්මාය.
" අක්කේ......
මහානාම ගෙදරත් මල්වත්තගේ ගෙදරත් මංගල ශ්‍රීයකින් ඉතිරී ගියේ ය. ගෙවල් දෙකට ම මංගල කාරණා උදා වී තිබේ. මල්වත්තගේ ගෙදර දියණිවරු දෙදෙනෙක් ම මනාලියන් වීමට...
ශාර්වරී එදා රෑ දහයට පමණ කාල්ටන් එකෙන් එලියට යද්දිත් නෙවින් උන්නේ වාහනේ වාහන පාකින් එකෙන් එලියට දාන ගමන් ය. ශාර්වරී එලියට ඇවිත් හිඳින්න පුලුවන්...
ඇට්ටේරියා හා විහාර ඉද්ද මල් වල සුවඳින් කුඩා මිදුල පිරී තිබිණ. ඒ සියල්ල පරයා අමාගී ට වඩාත් ළඟින් දැනුණේ තාත්තා සුවඳ ය. ඔහු ළඟින්...
නිම්නාවි නිවසට ගොස් කාමරයේ දොර වසාගත්තාය. කණ්ණාඩිය ඉදිරියේ සිටගෙන තමා දෙස බැලුවාය. ඇඳුම් එකින් එක උනා දැම්මාය. තමා වෙනුවෙන් නොවූ ජීවිතයක් තිස් වසක් තිස්සේ...
ශාර්වරී ලිෆ්ට් එක බැස රෙස්ටුරන්ට් එක වෙත ගියේ කකුල් දෙක ගැහෙනවා කියල තේරෙද්දි නමුත් වේගයෙන් ය. තමන් යන ලිෆ්ට් එකේම අර ගෑණු ළමයත් යන්න...




