සකී ආන්‍යා තඹරවිලජීවිත වලට එක එක ඍතු උදා වේ. මල් නගන වසන්තයන් ද පත් සිඳෙන ශරදයන් ද ඒ අතරේ විය හැක. නමුත් අභාග්‍ය නම්...
කුමක් හෝ කරුණක් නිසා යුවතිය සිතෙහි අමාරුවෙන් පසු වෙනවායැයි ප්‍රියංකා හොඳටම විශ්වාස කරන්නට පටන් ගත්තේ ඊයේ සිටය. මෙතුවක් කල් ඈ අධ්‍යාපනයත් රැකියාවත් දෙකම සමබරව...
“මේ ඉන්නෙ දුල්මිණී. දුල්මිණී දූ මේ ඉන්නෙ මගේ හොඳම යාලුවෙක් වෙච්ච මේ ආන්ටිගෙ එකම පුතා” කියා අම්මාගේ යාලුවෙක් වෙච්ච ශ්‍රියානි මිස් තමන් සමග ආ...
සකී ආන්‍යා තඹරවිලසෙනසුරාදා අපේ ගෙදරදී හමු වන්නට මගේ මිතුරියන් දෙදෙන විසින් යොදා ගන්නා ලද්දේ ආච්චා අසනීප නිසා ය. ආච්චාව බැලීම එක හේතුවකි. සාමාන්‍යයෙන් වෙනදාට...
එදා මේධංග ගෙදර ආවේ මත් වෙන්න ඕන කරන බඩු ටිකකුත් අරගෙනය. “තරංගා තමාව කසාද බැඳ ඉන්න අතරවාරයේම වෙන මිනිහෙක් එක්ක පැටලී තමන්ව රවට්ටා ඇති...
ආදිල් මන්රූ රත්නායක
සකී ට ඒ වෙලාවෙ අවංක වෙන එක කරන්න ම ඕන දෙයක් කියලයි මං හිතුවෙ. අඩු ගානෙ එතකොට එයා තනි නෑ කියන හැඟීම...
“ එහෙමනම් ඒ ළමයට වෙන බෝයි කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන් “
“ එහෙම එකකුත් නෙමෙයි අම්මා.”
“ කවුද ඔය ගර්ල් අර එයා සොසයිටි එකේ වැඩවලට ආශ්‍රය...
මිලීනා ප්‍රියංකාගේ දුරකථන අංකය දිනාරාගෙන් ඉල්ලා ගත්තේ මින් දින කිහිපයකට ඉහතදීය.ඇය පැවසූයේ මේ දේපළ සම්බන්ධව ඉදිරියේදි කලයුතු යමක් ප්‍රියංකා හා පැවසීමට ඇති බවය.
ඇය ප්‍රියංකාට...
ආච්චා මීට පෙර ද ගිලන් වූ අවස්ථා තිබේ. එහැම වරෙක ම ඇය ඉක්මනින් සුවපත් වූවා ය. නමුත් අද ඇගේ පෙනුම ඒ කිසිදු වතාවකට වඩා...
මං ඉඳියෙ පුදුම කම්මැලිකමකින්. ඒක කම්මැලිකමක් කියනවට වඩා ඕනවට වඩා තනි වුනාම දැනෙන එපා වීමක්. මට ඉස්සරනම් ලොකු උවමනාවක් තිබ්බා එහෙම තනියෙන් ඉන්න. ඒ...




