Stories

"උඹට තේරෙන්නේ නැද්ද මෝඩියේ.." කියලා කේසර කෑ ගැහුවේ මාළු ටැංකියේ පීන පීන හිටපු මාළුන්වත් බයෙන් තිගස්සවමින්... "උන් උබට වෙඩි තියන්න හදන්නේ එළියට බැහැපු ගමන්...  උඹට ඕනේ...
වීදුරු තලාවක් ඇතිරූ විසල් මේසය ඉදිරියෙහි, විධායක අසුන යන්තම් කරකවමින් ද එහි ඇන්ද මත වැළමිට තබා අතැඟිල් වලින් නිකට පිරිමදිමින් ද සමනල් දිවයුරු රණසිංහ...
අකලංක ශයිනිගේ පිළිතුර පිළිබඳව ඉතා උනන්දුවෙන් බලා උන්නේය. ප්‍රබාත් නිහඬවම මෝටර් රිය ධාවනය කරන්නේය.  "මේ නගරය මා ඔබ මුණ ගැසුණ නගරයයි............." වාදනය වන ගීතය අකලංක ගේ...
"ඒක මැරුණු මැණිකක්".. කියලා භූ විද්‍යාඥවරු කිව්වේ එතකොටයි. ආයිත් පාරක් ජාදුව මූලික කරගෙන විකල්ප පත්තර කාරයෝ අවුළුවන්න හදපු ගින්න  බට කැලේට වතුර දැම්මා වගේ නිවිලා...
මාස කිහිපයක් දැඩි සූර්ය තාපයකින් පොළොව පෙළන්නට හැරි අහස, ඒ ගින්න නිවාලනු වස් වැස්සක් ව වහින්නට අරාඳිමින් තිබිණ. වලාකුළු කොයි තරම් බර වී ද,...
ප්‍රබාත් සමඟ ඇමතුම නිමවී අකලංක අම්මාටද කතා කලේය. ගමේ විත් යන්නයැයි අම්මා පවසන්නේ පන්සලේ නේත්‍ර පරිශ්ඨාන පිංකමට තමාද කැටුව යන ආශාවෙන් බව අකලංක දනී....
"පිස්සු ද බං.. ඌ අවුරුදු ගාණක් ගැටබේ කාරයා ගාව ඉන්න එකා.." "අවුරුදු ගානක් හිටියට ඌ තාම ඉන්නේ  තනි කාමරයේ  පුංචි ගෙදරක. ළමයි දෙන්නා තාම ඉස්කෝලෙ...
තඹරු දිවාකර ගේ කාමරයට යන විටත් ඔහු රෝද පුටුවෙහි හිඳ ජනේලයෙන් පිටත බලා ගෙන කල්පනාවෙහි නිමග්න ව සිටියේ ය. සාමාන්‍යයෙන් නිදන්නට යන්න පෙර තාත්තා...
තිළිණි උදෑසන ඇහැරෙද්දී ගත පුරාම පැතිරුණ වේදනාව අඩු නැතිව තිබුණි. ඉන්නේ කොහිදැයි එක්වරම අවබෝධයක් වූයේ නැත. ඕ වහා දෑස් විවර කර වටපිට බැලුවාය. තමාට...
කෑම මේසේ  කතාවෙච්ච රසවත් කතාබහ කිසි දෙයක් කේසරගේ ඔලුවට ගියේ නැත්තේ ඒකයි.මේ වෙන්න යන බල පෙරළියත් එක්ක තමන්ව අහුවෙලා තියෙන ගැටය ගැන තමන්ටවත් තේරුම්...