" උඹ හිතනවද ඉතින් මේඝා ඔය නිම්නාද කාරයාට උදව් කරයි කියලා ? "
විශ්මිත අහස් සොයා ආවේ සවස් වරුවේය. ඒ අහස්ට ඔහුව මුණ ගැසීමට අත්‍යවශ්‍යම...
“විල්සන් අයියව හම්බෙන්න ඉඳියෙ මං”
මිලින්ද බලාගෙන උන්නේ විල්සන් එනතුරු මග රැකගෙනය. ඒ නදී ගැන කතාකරන සිතුවිල්ලකිනි. හරියාකාරව රස්සාවක් නැති උනත් මිලින්ද තමන්ගෙ ටිකෙන් ටික...
වර්ෂා තමාව හැර ගිය පුවත නිම්නාද මේඝා ඉදිරියේ දිග හැරියේ කම්පාවෙනි. එහෙත් මේඝා සියල්ල අසා උන්නේ හිස් හැඟීමකිනි. තමාට කරදරයක් සිදු වූ බව නිම්නාද...
“නංගිව දැන් දකින්නත් නෑ” කියාගෙන මිලින්ද විල්සන්ගේ ගෙට ගොඩවුණේ සෙනසුරාදා හැන්දෑවේය. නදී උන්නේ දහවලේ නා වේලාගත් කෙස් කළඹ පීරමින් එහි අවුල් හරිමිනි.
මිලින්ද වනාහී නදී...
නිම්නාද බොහෝ සේ නොසන්සුන්ව දුරකථනය අතැතිව නිවසේ එහා මෙහා යමින් සිටියේ ඔහු දන්නා වර්ෂාගේ සියලු මිතුරන්ට දුරකථන ඇමතුම් දෙමිනි. උදෑසන තමා නිවසින් පිට වන...
“ජිතුලිගෙ ඉන්ලෝව්ස් ලා හරිම හොඳයි අනේ”
මේධානි ඉතින් ජිතුලි ගැන අහන ඕනම කෙනෙක්ට ඔය කතාව කියන්නෙ හරිම සන්තෝසෙන් වගේම හරිම ආඩම්බරෙන්. මොන අම්මද අකමැති තමන්ගෙ...
මේ ඔෆිස් එකේ කෙල්ලන් අද එක ඇඳුමක් ඇන්දොත් ආයෙ ඒක අඳින්නේ තව මාසෙකින් පමණ බව මියුරු දනී. කෙල්ලන් ෆැශන් කරන්නට ඕන බවත් මියුරු දනී....
මේඝා හැඬුවාය. ලොකු අක්කාගේ ආගමනය නිසා දුක අලුත් කර ගත් මේඝා තමාව දියවී යතැයි සිතෙන තෙක් හැඬුවාය. අහස් උන්නේ ඒ හැම කඳුලක්ම තමාට ගත...
සෙනසුරාදා ඉරිදා දවස්වල නදී කරන්නේ කාමරේ අස්පස් කරන එකය. හැන්දෑවට ආච්චි එක්ක සෙනසුරාදා පොලට යන්නට තියෙන හන්දා උදේ වරුවේ කාමරේ අස් පස් කරගන්නා නදී...
" ඔයාව ලැබෙන කෙනා හරි වාසනාවන්තයි " යැයි අහස් කියූ ආකාරය මේඝාට නිවසට ආ පසුත් සිහි විය. තමාට ඒ තරම් වටිනාකමක් කෙදිනකවත් කිසිවෙකුත් දී...



