පනස් පස් වැනි නෙත් සැරිය අයත්මා චත්‍ර අසලින් හිඳගෙන උන්නාය. ඇය හඬමින් උන්නේ චත්‍ර වෙනුවෙනි. ඔහු සියල්ලන් නිසාම අසාධාරණයට කල් වූ කෙනාය. තමාද, අයියාද,  සිහිනිද, සහන්ද, චත්‍රගේ දෙමාපියන්ද, තම පියාද...
සුරත් විජයවීර ට තවමත් විශ්වාස කරගත නො හැකි ය. ඔහු පමණක් දැන සිටි, ඔහුත් නො දන්නවා සේ සිටි සිය අතීතය ගැන කතාව ගඟුල් දන්නේ...
පනස් හතර වැනි නෙත් සැරිය  චත්‍ර නිවසට පැමිණියේම සිහිනිට බැණ වැදෙමිනි. ඔහු සාලයේ මැදට වී කෑ ගසමින් ඇයට බැණ වැදුනාය. අතුකෝරල මහතා ද පෙරලා චත්‍රට...
පාරුල් ව අමාත්‍යාංශයට බලහත්කාරයෙන් රැගෙන ඒම පිළිබඳව, සුරත් සමගින් ගඟුල් හිටියේ කේන්තියෙනි. මේ ගැන කතා නොකොට නිහඬ ව සිටීම මත තව බොහෝ අර්බුධ පැන...
චත්‍ර දින දෙකම හිතුවක්කාර ලෙසින් නිවසට වී ගෙවා දැම්මේය. සඳුදා අයත්මා පාසැල් ගියේ ත්‍රී රෝද රියක් ගෙන්වාගෙනය. චත්‍රගේ ජංගම දුරකතනය ක්‍රියාත්මක වූවද ඔහු ඇයට...
ඇත්තටම ඒ සිද්ධියේ සිද්ධ වුණේ සමහරවිට තප්පරය දහයෙන් බෙදලා ඒකෙ එක කොටසකටත් වඩා අඩු වේගයකින් වෙන්න ඇති..කැරපොත්තන්ට ගහන බෙහෙත් කුප්පියේ මිලිලීටර තිහට මරන සීයක්...
රිදී විසින් ඔතා දෙනු ලැබූ සව් දොදොල් මුල සිසිර ගෙදර ගෙන ගියේ හාල් ගෝනියක තරම් බරකින් යුතුව ය. "කොහෙන්ද මේ සව් දොදොල්" කියා බිරිඳ විමසත්දී ඒ...
දිනය පුරාම චත්‍ර නිහඬව සිටීම නිසා අයත්මා උන්නේ යම් පීඩනයකට පත් වෙමිනි. ඇය දහස් වතාවකට වැඩියෙන් ඇමතුම් සඳහා උත්සාහ කලාය. එහෙත් ජංගම දුරකතනය වූයේ...
මගේ ඇස් දෙක මටම විශ්වාස කරන්න බැරි විදිහට එක පාරටම මම දැක්කේ දොර ගාව හිටගෙන ඉන්න අප්පු.හැබැයි ඒ නිකන් නෙමෙයි.අඩි හයක් විතර දිග තනි...
නිහංසා ගොඩක් වෙලාවට හිටියේ  හිටියේ මූණ නරක් කරගෙන. ඒකට හේතුව තමයි තිමාල් ඇයව ගණනකට නොගන්නා බව ඇයට දැනෙන එක.  විවාහ වෙලා එක ගෙදරක ජීවත්...