“ඔයා ඇත්තටම ඇයි සමුද්‍ර එදා මාව එහෙම දාල ගියේ?” යැයි අසන්නට කාලින්දී හිත සවිමත් කරගත හැකි වූයේ බොහෝ දිනක් සිතා බලා තීරණය කළ පසු...
“ අද පුදුමයි අරයා වේලාසනින්ම නැගිටලා ඔෆිස් ගියා. වෙනද සිය පාරක් කතා කරන්න ඕනේ.එක පාරක් කතා කරලා ඇවිත් දෙවනි පාර යද්දී කන් දෙකට හෙඩ්...
ආදරණීය සමුද්‍ර,
හමුවීමකින් මේ සියලු හමුවීම් අවසන් කරන්නට තිබුණා නම් මම සතුටුවෙමි. එනමුත් මාගේ ආදරයවත්, කඳුලුවත් කිසිදා තැකීමකට ලක් නොකර ඔබව හමුවන්නට කාලය වැයකිරීම තේරුමක්...
මැදියම් රැය ඉක්මවත්චී අපේ පුංචි සාදය හමාර වූයේ ය. මැදියමට ආසන්න වන විට සචින් අයියා ගේ දුරකතනයට ඇමතුමක් ආවේ ය.
"හරි හරි ඉවරයි. දැං මං...
සචින් බිනාර කාරියවසම් අඩි දෙක තුනක් තබා ඇවිදින්නට උත්සාහ දරමින් සිටියේය.වරෙක තා ...තා යනුවෙන් පවසන ඔහු තවත් වරෙක අ...ම්... යනුවෙන් පවසමින් බහ තෝරන්නට විය.දිනාරාත්...
“මම ඉස්සර පුංචි කාලේ හිතුවා ලොකු වුනාම පට්ට සුපිරි චරිතයක් වෙනවා කියලා. ඒ කිව්වෙ සල්ලි හොයනවට වඩා සමාජ සේවයේ යෙදෙන හෙන දාර්ශනික, ආගමික ඩයල්...
මම සචින් අයියාත් ආදිලුත් එක බැල්මකට කොටු කොට ගතිමි. මගේ දෑස් සාමාන්‍ය ප්‍රමාණයට වඩා තරමක් ලොකු වී තිබෙන්නට ඇත. නමුත් විමතියට වැඩි ප්‍රහර්ශයක් ඒවායේ...
“දික්කසාද වෙනවා කියන්නෙ ආයෙ ඉතින් ගෑණියෙක්ට එලියට බහින්න බැරි වැඩක්. අනික ඔන්න ඕව අපි කරල දුන්න කාරණා නම් කමක් නෑ. තමන්ම මෙතන බඳින්න ඕන...
බාප්පාගේ වැඩිමල් දියණිය විවාහ වීමට අපේක්ෂාවෙන් උන් තරුණයාගේ පවුලේ අය චාරිත්‍රානුකූලව මනාලිය බලන්නට පැමිණ ගිය බව පැවසූයේ අත්තම්මාය.තමාගේ විස්තර සියල්ල පැවසූවත් දිනාරා කිසිවිටකත් වලව්වේ...
“අපිට ආයෙමත් එකතුවෙන්න පුලුවන්ද කියලවත්, නතර කරමු කියන තැනින් ආයෙ පටන් ගමු කියලවත් මම කියන්නෙ නෑ කාලි. මම දන්නව එහෙම අහල වැඩක් නෑ කියල”
හමුවීම්,...




