“සර්ලගෙ අම්මා මං ගැන මොනව හිතනවද දන්නෙ නෑ නේද?” පහලින් ඇසෙන නොදන්නා කාන්තා කටහඬ තමන්ගේ අම්මා වන පේශලා වීරවර්දනගේ බව කිමල් කිව් පසු අරුණලී ඇත්තටම...
මලිත් රැකියාව කලේ නිවෙසින් දුර බැහැරව. ඒ පෞද්ගලික සමාගමක  අලෙවි විධායකවරයෙක්  විදියට. මලිත්ගේ බිරිඳ සඳලි. දෙන්නා විවාහ වුනේ පාසැල් කාලයේම ඉඳලා තිබුණ ආදර සම්බන්ධතාවයක...
අයියාගේ ඇමතුම් මඟ හරිනවිට ඔහු ඉතා දිගු කෙටි පණිවිඩ එවන්නට පටන් ගත්තේය.  මම අයියාගේ  ඒ දිගු කෙටි පණිවිඩ කියවන්නේ හෝ නැතිවම උන්නෙමි. මට ඒ ගැන...
"මේ විදියට හමුවෙන්න වෙච්ච එක ගැන ඇත්තටම අපිට කණගාටුයි" ආරියරත්න මහතා කතා කලේ පේශලාව සිනාමුසුව නිවසට පිළිගන්නා අතරය. "අනේ ඒකට මක් වෙනවද මිස්ට ආරියරත්න, කරදර...
මට එහෙමම නින්ද යන්නට ඇත. අම්මා ළඟ සුව නින්දක් නොලැබූ කෙල්ලකට මේ සුව නින්ද අතිශය වටින්නේය.  මහේල රෑ මැද ඇහැරවන තෙක් මම සුව නින්දක උන්නෙමි....
"මේ අපේ අම්මා ආන්ටි, අම්මා ඉස්සර වැඩ කලේ කාන්තා හා ළමා කාර්‍යංශෙ" ආරියරත්න මහතා නුවර සිට ගෙදරට එනතුරුම ආරියරත්න නිවසේ රැඳී හුන් කිමල් ආපසු තම...
~ ~ ~ වර්තමානය  ~ ~ ~  සියළු බැඳීම් බිඳී ගිය වග දැනුනාට පසුව පවා අනෙකා වෙනුවෙන් සිතෙහි යමක් ඉතිරි වේ නම් එය ප්‍රේමය න්නොවේදැයි...
අරුණලී උන්නේ නාන කාමරයේ ශවරය හැර දමා එය යට වාඩිගෙන ඔහේ තමාව තෙමාලන්නට නිදහසේ වැටෙන වතුර වැස්සට ඉඩ දෙමිනි. තමා හිඳින්නේ නිවසේ බවවත් තමා...
"Young TV Singing Star තරගයේ ජයග්‍රාහකයා වන්නේ ගීතිකා රාජරත්න"  තමන්ගෙ දිනුම ගැන තමන්ටත් වඩා සතුටු වෙච්ච ප්‍රේක්ශකාගාරයේ උන්න රසිකයො සන්තෝසෙන් උඩ පනිනව දැක්කම ගීතිකාට හිතුනෙ...
“අද දවල්ට රතු බත්, එළබටු කරිය, පරිප්පු තෙම්පරාදුව එක්ක සැමන් තෙල් දාලා” මධුරි දවල්ට උයල ඉවර වෙලා කෑම පිඟාන ලස්සන පං වට්ටියක් උඩ තියල ගත්ත...