~ ~ ~ වර්තමානය ~  ~ ~  මහේල අරන්දර පැවසූ කිසිවක් මගේ මනසට පැහැදිලි වූයේ නැත. පැය දෙකක පමණ කාලයක් තිස්සේ ඔහු මොනවාදෝ පැහැදිලි කලේය....
එදා රෑ අපි ගෙදර එනකොට පහුවෙනිදට එළිවෙන්නත් ඇවිල්ලා තිබුණා.මට උදේම වෝඩ් එකට යන්න වෙලා තිබුණේ අලුතෙන් ඇතුල් කරගත්ත ලෙඩ්ඩු කීපදෙනෙක්ම බලන්න යන්න තිබුන හින්දා.අපි...
"ඒ කියන්නෙ උඹ ඉන්නවද අද මූවි නයිට් එකට?" කේශිනී ඇසුවේ සිනාව දෙතොලින්ද මුහුණෙන්ද විසිර යන්නට ඉඩ දීය.  "ඔව්" "තාත්තා එන්නම් කිව්වද රෑට එක්කන් යන්න" "නෑ තාත්තා එන්නෙ...
ආදරය නමින් වන යමක් වේ නම්,    ඉබේම සිතක පිළිසිඳිය යුතුය. නිදහස් නිස්කාංසුවක  පීදිය යුතුය.  කටෝර දවස් වල පවා එවන් ආදරයක් සිහි වීමෙන්ම නිවීමේ...
"මේ ෆ්‍රයිඩේ මූවි නයිට් එක ඇරේන්ජ් කරන්න කියල වීරෙ මැසේජ් එක දාලා" කේශිනී කිව්වේ බ්‍රහස්පතින්දා දිවා ආහරය වෙලාවේය. අම්මා දුන් බත් පතේ වූ ඉස්සන්ද කහබත්ද...
දරාගන්න බැරි වේදනාවල් වලින් පස්සේ හුඟක් වෙලාවට ඉතුරු වෙන්නේ ශරීරය පණ තිබුනට හිත ඇතුලෙන් මැරුණ මිනිස්සු. ඕශො එහෙම කියලා තියෙනවා මට මතක් උනා. ආරි අක්කා...
මහේල අරන්දර අසනීපව සිටින නිසා කාර්‍යාලයට නොපැමිණෙන බව දන්වා තිබුණි. දවසේ රාජකාරි අවසන් කර මම ඔහුගේ නිවස බලා යන්නට පිටත් වීමි. මහේලගේ අම්මා සහ...
හඳ එළිය වැටිලා තිබිච්ච පාර පැහැදිලිව පෙනුනා.දෙපැත්තේ කැලෑවෙන් රැහැයියො කෑ ගහන සද්දෙත් වවුල්ලු කෑගහන සද්දෙත් ඇහුනා.අපි අද මේ ආපු ගමන ගැන අපි ටික දුරක්...
එතැන් පටන් දවස් ගෙවුණේ මද අස්වැසිල්ලකිනි. නොඑසේනම් එය එසේයැයි අරුණලී ඇතුලු ආරියරත්න පවුල සිතා උන්නහ. අරුණලී සුපුරුදු පරිදි තාත්ත සමග උදෑසන රාජකාරියට ගියාය. කිමල්.පොරොන්දු...
උදාරා විවාහ නොවෙන්න තීරණය කලේ අවුරුදු හයක ප්‍රේම සම්බන්ධතාවය ඇතුලේ තමන් රැවටිලා කියලා දැනගත්තාම.  ජීවිතේ දරාගන්න පුලුවන් උපරිම සීමාව සංජක වෙනුවෙන් දරාගෙන අවසන් බව...