අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ සන්තෝෂය රැගෙන...
පොලීසි හබය නිමාවුනේ මිනිස්සු ගැන මගේ හිතේ ඇතිවූ කලකිරීම දෙගුණ තෙගුණ කරමින්.මිනිස්සු අවස්ථාවාදී බව මම දැන සිටියා එහෙත් ලැජ්ජා නැති මිනිසුන් මම මේ ප්‍රසිද්ධියේ...
මා දුරකතන ඇමතුම දී අඩ හෝරාවක් ගත වන විට ලෝචන අපේ ගෙදරට පැමිණ සිටියේ ය. නමුත් ඒ වෙත්දීත් මහ ගෙදර ගිය අම්මා පැමිණ සිටියේ...
ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන දුරකට පැමිණියේ...
මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත් මා කළේ...
මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි.
සුධාරකගේ වැඩිමල් සහෝදරිය ගැන සුධාරකට වැඩි පැහැදීමක් තිබුණේ නෑ.දිල්හානි...
තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා නග්න ව...
පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන් තමන්ගේ ගුරුවරියන්ට...
ලෝක කුසලාන තරග ඇරඹිණ.සකීට මුල් තරග කිහිපය මග හැරෙන බව ඇය දැන සිටියා ය.නමුත් වෙනදා මෙන් සිහින නොපෙනෙන අහස් ගැන ඕනෑවට වඩා බියක් නො...
පැමිණිල්ලේ නීතිඥයා කතාකල පසු එයට උත්තර බැඳීමට අපට අවස්ථාව ආවා.එවිට එතෙක් මා රැගෙන ගිය ලිපිගොනු සියල්ල එකින් එක පොලිස් ස්ථානාධිපතිවරයාට පෙන්වමින් මගේ නීතීඥ මහතා...




