Nibbutha geetha
මල්ලී හා ලෝචන අතරේ අලුත් හිත මිතුරු කමක් ඇති වී තිබිණ. පෙනුමෙන් හෝ වයසෙන් නම් ඔවුන් දෙදෙනා පෑහුණේ ම නැත. පාසලේ අට නවය වසර...
සුහදිනි
අහස්ට තිබුණේ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කරද්දී දැනුණාටත් වඩා තිගැස්මකි.ඔහු අභියෝග හඹා යන්නෙකි.ජීවිතය අභියෝගයක් කරගත් තරුණයෙකි.නමුත් මේ අභියෝගය අන් සියල්ලටම වඩා වෙනස් එකකි. "මනමාලියක්...
හෙමින් හෙමින් තද කලු පාටට දුම් රොටු එක පොදියට පිට වී යන තුරුම මා ඒ දෙස දෑස් දල්වා බලා සිටියා.සුධාරකගේ සිරුර මේ වෙද්දී දැවී...
Nibbutha geetha
මගේ උසස් පෙළ සාමාර්ථය නිමිති කොට ගෙන එදා දහවල සඳනි මා වෙනුවෙන් භෝජන සංග්‍රහයක් සූදානම් කොට තිබිණි. ඒ ඇගේ නිවසේ දී ය.  කහ පාට...
අනුරාධා අවන්හලට ඇතුළුවුනේ කෙළවරේම මේසය දිහා බලන ගමන්.ඇයට සුසුමක් හෙලුනේ ඉබේටමයි.අවන්හලේ කෙලවරේම තියෙන මේසය ලඟට ගිය ඇය මොහොතක් ඒ දිහා බලාගෙන ඉඳලා වාඩිවුණා.  " ඔයා...
සුහදිනි
"කුඩුකේඩුකමක් නැති ගෑනු ළමේකුට ඔහොම නෙවේ මොන වගේ කෙනෙක් ලැබුණත් සතුටින් ජීවත් වෙන්න පුලුවන්." ඉතා සෙමින් නිම්නා එසේ කියද්දී කළ යුත්තේ කුමක්දැයි රන්මිණිට අදහසක් නොවී...
Nibbutha geetha
උදයෙන් ම මම මධාරා අක්කා දකින්නට ඔවුන් ගේ ගෙදරට ගියෙමි. ඇය රැකියාව සඳහා පිටත් ව යාමට පෙර ඒ හමු වීම කළ යුතු වූයේ ය....
සුහදිනි
සකීගේ සතුටින් රතුව ගිය මුහුණ දෙස නිම්නා පුදුමාකාර ආදරයකින් බලා සිටියා ය.ඇය ජීවිතය තුළ විවිධ සිහින සැබෑ වීම ගැන පුදුමාකාර සතුටකිනි.ඇයගේ සතුට ට ඉඩ...
Nibbutha geetha
උසස් පෙළ ප්‍රතිඵල පැමිණි දවසේ රාත්‍රියේ අම්මා විශේෂ කෑම වේලක් සැකසුවා ය. මතක ඇති කාලයක අපේ ගෙදර කුකුළු මස් පිසුණේ එදා ය. හැන්දෑවේ ගෙදර...
සුහදිනි
අහස්ගේ නිවස සුන්දර තැනක් වූයේ එහි ගෘහ නිර්මාණ ශිල්පියාගේ දක්ෂ කමට ද නැතිනම් අම්මාගේ ආදරය හන්දාදැයි සකීට කිරා නොමැන්නා ය.එය එතරමට සිත් පැහැර ගන්නා...