මා ඒ ඔබට කීවේ මීට වසර ගණනාවකට පෙර අතීතයේ දවසක් ගැන ය. ඒ මගේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වූ දිනයයි. මා හා මල්ලී අපේ...
"තාත්තා ඉතුරු ටිකත් බලන්නකෝ.මට කියන්න කතාවක් තියෙනවා."
තරගය තව වැඩි වේලාවක් පවත්වාගෙන යන්නට අහස් හන්දා ඉඩ නොලැබෙන බව සකි තේරුම් ගත්තා ය.ඔහු පුදුමාකාර ආධිපත්‍යය ක්‍රීඩා...
වෙනදාට සුධාරක ගෙදර එනවිට හැමදාම මම දොරකඩටවී ඔහු පිළි ගන්නට බලා සිටියා රථයෙන් බැස "මගෙ මැණිකේ" කියාගෙන සිනාසීගෙන ඇවිත් ඔහු මා බදා මගේ නලල...
ඉස්කෝලේ වතුර පයිප්පයට දෝත අල්ලා ඊට මුව තබා පහත් වී ගෙන මම බඩ පිරෙන්නට වතුර බීවෙමි. අවසාන දිය දෝතෙන් මුව දොවා ගෙන මඳක් ඉහළ...
වත්සලා ලෑස්ති කරපු කෑම පාර්සලය මේසෙ උඩින් තිබ්බේ පිරුණු හිතකින්. රවීන්ගේ විලවුන් සුවඳ දැනෙන කොට ඔහු කාර්යාලයට යන්න සූදානම් වෙලා ඉවරයි කියලා වත්සලා අනුමාන...
"තාත්තගෙ ඔපරේෂන් එක මොනතරම් හොඳට කෙරුණත් අවුරුදු හය හතකින් ආයේ අසනීප වෙන්න පුලුවන් කියනවනෙ පුතේ."
සකී අම්මාව ඉවසීමෙන් අසා සිටියා ය.ඇය ඒ කාරණාව දැන ගත්තේ...
ඇසිපිය සලන මානයේ රැඳෙන ප්‍රේමය ද අත පොවන දුර රැඳෙන ප්‍රේමය ද හිමිකාරියන් මොනතරමට වාසනාවන්තදැයි සකීට හැඟෙන කාලයක් නැවත එළඹෙමින් තිබිණ.අහස් සංචාරය වෙනුවෙන් පිටව...
සකී දුරකථනය අතට ගත්තේ අහස් අවදියෙන්දැයි බලන්නට ය.නැත! ඔහු අවදියෙන් වගක් පෙනෙන්නට නොවේ.ඇය මඳ වෙලාවක් කල්පනා කළා ය.මිතුලි අවදියෙන් බව ඇය දුටුවේ ඒ මොහොතේ...
අවමංගල්‍ය පෙරහැරේ ශෝකාකූල නාදය මට ලඟ ලඟම ඇසෙන්නට වුනා.ඒ ඩුම්…ඩුම්….ශබ්දය ඇසුනේ බෙරයෙන් ද මගේ හදවතින් දැයි අදටත් මට තේරෙන්නේ නැහැ.සුධාරක ට ආදරයක් සිතී ඔහු...
කාලය කියන්නේ සාමාන්‍ය වහරට අනුව ඉගිලෙන දෙයකි. මරණයක් සිදු වුව ද තුන් මස හෝ වර්ෂ පූර්ණය සිදු වෙත්දී කාලය ගෙවී ගිය ඉක්මන කියා සිතෙනු...





