"මම මේවා ඇස් දෙකට දැකලා නෑ.ඒත් මට නිම්නා කියපු දේකින් මම මේ කියන්නෙ.ඔයා අහස්ට අයිති නැති කාලේ,අහස් සාරණ්‍යාට අයිති කාලෙත් ඔයා මීට වඩා එයාව...
විවාහ සහතිකයකට පමණක් නෙවෙයි, උප්පැන්න සහතිකයකට පමණක් ද මාපිය දරුවන්ගේ ආදරය හෝ බැඳීම වලංගු වන්නේ නැහැ.ඔබ උප්පැන්න සහතිකයම විවාහ සහතිකයම විශ්වාස කරන, එයට වටිනාකමක්...
අනන්‍යා ට නිදෙස් ගත වීමට පෙර යන්නට අවශ්‍ය වූයේ කඳුකරයට ය. ඒ අනුව එක් රාත්‍රියක් මහනුවර නතර වී දෙදිනක සංචාරයක යෙදෙන්නට අපරාජිතා තීරණය කළා...
තනිවම ජීවිතයේ ඇති පමණ හඬාවැටී ඇති නමුත් පිටස්තරයන් ඉදිරියේ කිසිදා මගේ කඳුලු නොපෙන්වන්නට පරෙස්සම් වූවත් සුධාරකගේ ප්‍රධානියා අමතන විට මගේ ස්වරයේ තිබූ කඩාවැටුනු ස්වභාවයත්...
අපරාජිතා රොෂෙල් ට දුරකතන ඇමතමක් ගත්තා ය. මීට පෙර වසර ගණනාවක් තිස්සේ ඇය රොෂෙල් ව දැන හැඳින ද කතා බහ කොට ද තිබේ. 'මැඩම්'...
"එච්චරටම බරපතල චෝදනාවක්?"
නිම්නා සකීගෙන් ඇසුවේ පුදුමයෙනි.විය හැකි නරකම දෙය අනුමාන කර අහස් මිතුලි සමඟ සබඳතාවයක් ඇතැයි සිතුවත් විය හැක්කේ අහස් මිතුලිව පාවිච්චි කිරීම මිස...
කවුරු මොනවා කීවත් නියම් අනියම් කියා ආදරයේ ඇති බෙදීමක් නැහැ. හදවත නතරවන තැන කොන්දේසි විරහිතව කිසිදු ලාබ ප්‍රයෝජනයක් නොතකා ජීවිතයක් වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මූණදෙන්නට...
කඳුළක් දෙකක් වැටුණාට අපරාජිතා ඉක්මනින් ම සන්සුන් වූවා ය. ගැහැනු ඇස් වලට කඳුළු එන්නේ දුකක් වාගේ හැඟීමකට විතරක් ම නොවේ. ඔවුහු සතුටට ද ස්නේහයට...
"මොකක් ගැනද ඔයා කියන්නේ?"
නිම්නා එසේ ඇසුවේ ඕපාදූපයක් අසන බව මවා පාමිනි.සකීගේ හදවත ගැහෙන හඬ ඇසෙන තරම් වෙද්දී ඒ ඕපාදූපයක්ම පමණක් වන්නට නිම්නා ප්‍රාර්ථනා කළා...
දේශිකා ගෙන් දොස් අසා ගත් දා රාත්‍රියේ අරවින්ද සිය නිවසේ කුඩා ස්කාගාර කොටසේ ස්ටූල් එකක හිඳ තනිව මී විත තොල ගෑවේ ය. එය කුඩා...



