වෛද්‍යවරු හමුවන්නට ගිය සෑම අවස්ථාවකදීම මම පොඩි ප්‍රයෝගයක් භාවිතා කළ.මුලදී මට විරුද්ධව සිට පසුව මා සමඟ ඇයිහොඳයිකම් කියාගෙන ආ සුධාරක ගේ බාලම නැගණිය හා...
අපරාජිතා පසු වූයේ නින්දත් නො නින්දත් අතරේ ය. තවමත් ඈ සිටින්නේ මුළුමනින් සන්සුන් නොවූ ද විසල් කුණාටු පහ ව ගියා වූ ද අන්තර් අවධියක...
" රතු රෝස මල් හැමදාම පිපෙනවා චේතිය. ඒත් ගොඩක් මිනිස්සුන්ට ඒවා වටින්නෙ පෙබරවාරි මාසෙදි විතරයි."
මේ පෙබරවාරියත් පටන් ගත්තෙ පුරුදු විදියටම සචිනිගෙ වචන මතක් කරන...
"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ"
කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක් නොවේ. එක්තරා මොහොතක රන්මිණි හෝ නිම්නා...
මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව පාඨක ඔබ...
කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ මිතුරා ගේ...
"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?"
රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර රෝස පාට මල් වලින් හදාපු මල්...
සමහර මිතුරියන් ජීවිතය තුළ සමහර අත් වැරදීම් කර ගන්නේ ඉතා ඉක්මන් තීරණ නිසා බව සකී දැන සිටියා ය.ජීවිතය කියන්නේ ඉක්මනින් තීරණ ගත යුතු තැනක්...
ඒ වනවිට මට කාගේවත් නැතිවෙන ගරු නම්බු නාමයක් ගැන කැක්කුමක් තිබුණේ නෑ.සුධාරක සුව කරගන්නට නැති වේදනාවත් මිනිස්සුන්ගේ අහස පොළොව නුහුලන වංචාකාරී වැඩත් අතරේ කලකිරීම...
තද කුස ගින්නක් දැනෙමින් තිබි නිසා අපරාජිතා ඉක්මනට ඒ නූඩ්ලස් එකෙන් අඩකට වඩා හිස් කළා ය. අත සෝදා ගෙන සසංක ට 'තැන්කූ' යනුවෙන් වට්සැප්...





