අභිමන් කාලය ගත කළේ නොසන්සුන්වය. අත්‍යවශ්‍ය වැඩ කිහිපයක් පමණක් නිමා කල ඔහු ලැප්ටොප් පරිගණකය වසා දමා වීදුරු දොරෙන් එහා පෙනෙන කාර්යාලය දෙස බලාගෙන කල්පනාවක...
උදා වී තිබුණේ අලුත් දවසකි. නමුත් තුසිතය වෙනදා සේ ඒ අලුත් දවස පිළිගන්නට ප්‍රබෝධයෙන් සූදානම් වූයේ නැත. පෙර දා රාත්‍රියේ නිදන්නට ගියේ හිත් වල...
පෙරදා රාත්‍රියේ මත්පැන් සාදයකට සහභාගී වූ සේනක අවදි වූයේ සිය බිරිඳ විසින් නාද වෙන ජංගම දුරකථනය සවනත අසලට ලං කරද්දීය.
“ඔන්න ඕක විසිකරනවා පැත්තකට. උදේ...
“ඔයා දැන් ඉස්සරට වඩා වෙනස් ජාන්වි” කියා මනහාර කියන්නට යෙදුනේ දෙදෙනා අතර සබඳතාවය පටන් ගෙන අවුරුද්දක් පමණ ගෙවී යද්දීය. ඒ වනාහී පාසල් ප්‍රේමයක් අස්සේ...
ෂෙහාරා සැහැල්ලු දිග කමිසයකට ටී ශර්ට් එකක් හැඳ යන්තමින් හිස පීරාගෙන නිවසින් පිටතට පැමිණියාය. ඌබර් කාර් රථය පැමිණීමට තවත් විනාඩි දෙකක් ඉතිරිව තිබේ. තමා...
තුසිතය පිහිටි ඉඩම පර්චස් පණහක පමණ වපසරියකින් යුතු වූවකි. මහ ගෙදර ඉඩමෙහි වූ පර්චස් තිහට යාබදව වූ ඉඩම් කැබැල්ලක් විකුණන්නට යත්දී විජිත එය මිල...
පංචාලි තීක්ෂණට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ යුගාශ්ගේ වාහනය පිටුපසින් තම රථය ධාවනය කරමින් යන ගමනේදීමය.
“මං හිතුවා ඕකා මොනවා හරි ලෙඩක් දා ගනියි කියලා. හොඳ...
අතීතය ඇස් අස්සේ ඇඳී යද්දී ජාන්වි උන්නේ කරකියා ගන්නට දෙයක් නැතුවය. ඉස්කෝලේ යන කාලේ ප්‍රේම සබඳතා කීපයකම පැටලී උන්නු තමන් මනහාර එක්ක යාලු උනෙත්...
ආදිත්‍ය උදෑසන හය වන විට පිබිදුනේය. දින ගණනාවකට පසුව සිතේ වූයේ වෙනදා නොවූ තරමේ සැහැල්ලුවකි. ඒ වන විටත් ෂෙහාරා නිදා හුන් නිසා ආදිත්‍ය නාන...
දේශානි පොඩි කාලේ ඉඳන්ම වැඩිපුරම අහන්න වුන එක වචනයක් තමයි "කරුමේ"
" මේක නම් අපේ පූරුවේ කරුමේ.."
"මේක උඹ හින්දා කඩාගෙන පහත් වුන කරුමයක්..."
"උඹ මේ ගෙදෙට්ට...





